made in sri lanka

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Meka copy yakdha kiyala danne naha. Samahara vita Copiyak unath great work. CHINA---KOREA ------AYATH COPY KARALA THAMA DEVELOP UNE.
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ අලුත් බජාජ් එක මොඩිෆයි කරල. එන්ජිම අලුත් බජාජ් 4 ස්ට්‍රෝක් එක. ඔයිල් කූල්ඩ්.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොද වැඩේ ඉන්දියන් කාරයොන්ට මෙක හොදට ඩිවලොප් කරලා හොද රට කම්පැනි එකක් නැතුව ලංකාවෙම සල්ලි තියෙන කෙනෙක් අත ගහලා තව ටිකක් අඩු කරා නම් ඉන්දියාවේ බජාජ් වලට කෙල වෙනවා​
     

    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    Mama danna hatiyata ALba CLassic eka thama lankavey hadapu 1st 3wheel eka
    z_p22_Alba3.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    චැසිය විතරක් වෙන්න ඇති නේද ලංකාවේ හදන්නේ.
    මොනවා වුනත් සුපිරි වැඩක්