Made in Sri Lanka

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    ලංකාවේ හදනවනම් ටිකක්වත් කොලිටියට හදන්න ඕනෙනේ මේවා චයිනිස් ඒවා ඔක්කොම කිසි කොලිටියක් නැ
    බොරුනම් කියන්නේ අරන් පාවිච්චි කරලම බලන්න මන් පාවිච්චි කරපු නිසා කියන්නේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    ලංකාවේ හදනවනම් ටිකක්වත් කොලිටියට හදන්න ඕනෙනේ මේවා චයිනිස් ඒවා ඔක්කොම කිසි කොලිටියක් නැ
    බොරුනම් කියන්නේ අරන් පාවිච්චි කරලම බලන්න මන් පාවිච්චි කරපු නිසා කියන්නේ

    :dull::dull:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    http://www.octa.lk/index.html

    මෙන්න මචන්.මෙතන තියෙන්නේ උන්ගේ සයිට් එක වෙන්න ඕනි.ශොප් තියෙන තැනුත් ඕකේ තියෙනවා.උඹ අරන් රිවිවු පාරක් දාහන්.මාත් එකක් ගන්නවා.

    Thanks machan...:):yes::yes::yes::cool: