Made in Sri Lanka

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1598196756614.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    මේක දැක්ක ගමන් මටත් අවුල් ගියා,ඒත් ඒ හදන කෙනා දාලා තියෙන කතාවත් එක්ක මේකට මොනවහරි කියන්න තව බලන් ඉන්න වෙනවා

    ........................................................................................................

    ශ්‍රී ලන්කාවේ වද වීමේ තර්ජනයට ලක්ව ඇති කලු කොටියා...

    මෙම සත්වයාගේ චර්ම ශිල්ප කටයුතු Ravindra Wickramanayake මහතාගේ නායකත්වයෙන් මේ වනවිට ජාතික කෞතුකාගාරයේ නිමවෙමින් පවතී... Taxydamy works ගැන කිසිදෙයක් නොදන්නා මෙවන් පුද්ගලයින් මෙවන් මඩ ගසන්නේ කිනම් අරමුනකින්ද ?? 25% ක්වත් වැඩ අවසන් කර නොමැති මෙම සත්වයාගේ චායාරූප ගෙන ' මෙවැනි දේ කියමින් Facebook එකේ ප්‍රසිද්ද වීමට දත කන Seth MuHandiram වැනි පුද්ගලයින් ශ්‍රී ලන්කාවේ සිටීම ගැන කනගාටුදායකයී... ආසියාවේ විශාලම දල ඇතා 100% ක් සාර්ථකව නිර්මාණය කල මාගේ තාත්තාට මෙම සත්වයා නිර්මාණය කිරීම එතරම් අසීරු කාර්‍යක් නොවේ... 25% ක් වැඩ ඉවර කර ඇති සත්වයකුගේ Photos දමමින් අවසානය මේ අයුරින් නොතිබේවායී කියන්න එපා 😂 ... එහෙම වෙන්නනම් ඕක ඔතනින් නවත්වන්න ඕනේ.... Ravindra Wickramanayake අතින් නිර්මාණය කරන ලද අනිකුත් නිර්මාන පහත Facebook පිටුවෙන් බැලිය හැක............ සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට 😂 🔫

    https://www.facebook.com/Texidermy-Ravindra-105274107878162/
    https://web.facebook.com/ravindra.wickramanayake

    FB - https://web.facebook.com/ravindra.wickramanayaka/posts/3017585561683515

    ........................................................................................................

    මෙයාගේ කලින් වැඩ


    117828498_151824553223117_3772953861731599313_o.jpg


    117933449_151824593223113_6907776599542540400_n.jpg


    117598246_151824609889778_1327050653959172187_n.jpg


    118327078_151824569889782_1839706444439157412_n.jpg