Made in Sri lanka

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    Found this in the end of the world.

    20241126-080956.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,810
    113
    Found this in the end of the world.

    20241126-080956.jpg
    SRS airbags hadanneth lankawe neda?

    ලෝකේ හොඳම gloves හදන්නෙත් ලංකාවෙනේ..💗


    Gloves lankawe haduwata wadak na ney thumbnail eke Chinese pennala.
    ------ Post added on Nov 26, 2024 at 5:10 AM

    Blah blah blah!
    1000036212.jpg

    ------ Post added on Nov 26, 2024 at 5:13 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    මගේ යාලුවෙක් ඉන්නවා, විදේශීය ෆැක්ටරියක් ලංකාවේ ගහන්න යන්නේ. නමුත් හරිම වියදම්. ඔයලා දන්න investors ඉන්නවද
     
    • Like
    Reactions: Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,810
    113
    මගේ යාලුවෙක් ඉන්නවා, විදේශීය ෆැක්ටරියක් ලංකාවේ ගහන්න යන්නේ. නමුත් හරිම වියදම්. ඔයලා දන්න investors ඉන්නවද
    Uta kiyapan vietname wage oka gahanna kiyala. Lankawe gahala uta
    1. Strike walata moona dennai
    2. Hama masema public holiday kiyala business loss karagannai wenne (poya, thaipongal, wesak, poson, mey kee nokee godak)
     
    • Like
    Reactions: Yeezus

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Loadcell hadana company 2k thiyanwa. E athara BOI zone wala thawa electronics hadana company 2 3k thiyanwa. Proximity eka godak welawata katunayaka zone eken apu ekak wenna athi. Mehe top quality Production wenawa.
     
    • Like
    Reactions: Asmodeus

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    ලෝකේ හොඳම gloves හදන්නෙත් ලංකාවෙනේ..💗


    DPL නෙ මම ඕකෙ පාට්ටයිම් වැඩකරල තියෙනව. අමු කට්ටක්. පොඩි පඩියක් ලැබෙන්නෙත්. ඕවගෙ වැඩට දැන් කට්ටිය යන්නෙ නෑ. ඇත්තටම ගිහින් වැඩක්නෑ . නූතන වහල් සේවය.
     
    • Haha
    • Wow
    Reactions: Yeezus and 2osama