Made in Srilanka කිව්වට තාම හරි හමන් එකක් එලියට ආවේ නෑ නේද බන්?

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    godak dewal import karapu ratakata eka paratama wahana hari eeta wada loku deyak hari hadanna bea thakshanaya denuma thibbath ayojaayo enna epayi. Me covid easion eka iwara wenakan minissu invest karannath tikak bayayi.

    umba nea kiwwata sehena dewal lankawe hadanawa

    tangible products gaththoth
    -ewis laptop kipayak hadanawa
    -damro furniture export karannath hadanawa
    -pingan badu hadanawa dankotuwa and Noritake for exports and local markets
    -Colombo dock yard eke sehena projects yanawa
    -navy kollo me langadi speed boats wagayak hadala thibba
    -odiris la patta quality kitchen items hadanawa
    -army eke tactical ambulance ekak hadala thibba export karanna

    ehema nethuwa beluwoth services widihara
    -lankawe hondama softwares hadanawa for world market also
    -other IT and consultancy services

    issara lokuwata karapu products ehemath oya yana widihata ayeth lankawe hadanna patan gani. kotinma umba nam kohomada danne nea gedara godak minissu wawagena kanna purudu wela me widihata akalpa wenas wunoth issarahata loku deyak karanna puluwan weyi
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    බොරුවට වචනේ උඩ දාගෙන රඟනවා විතරයි රැල්ලට වගේ?
    මහින්ද ආණ්ඩුව ඒ කාලේ ඉදන් එම නේ බන් කලේ. මිඩියා වැඩි.
     
    • Like
    Reactions: Lahiru120

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    Mco mama hadapu item ekak tiyenawa mata market keraganda terenne na hand made image ekak dannam .yojana chodana tikak kiyando
     

    Attachments

    • IMG-20200905-WA0001.jpg
      IMG-20200905-WA0001.jpg
      52.5 KB · Views: 80

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකද නැත්තෙ දැන් බලපන් දේශීය නිෂ්පාදනය කරපු Porn කොච්චර තියෙනවද ඉස්සර ඔහොම තිබුනේ නෑ නෙ.
    ඒවත් දියුණු කරන්න පුලුවන් කර්මාන්ත. ඇමතියෙක් තමයි අඩු
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අප්පොච්ච්ච ගෙ සව්භාග්‍යා ගෙවත්ත මතකෙයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මොකද නැත්තෙ දැන් බලපන් දේශීය නිෂ්පාදනය කරපු Porn කොච්චර තියෙනවද ඉස්සර ඔහොම තිබුනේ නෑ නෙ.
    ඒවත් දියුණු කරන්න පුලුවන් කර්මාන්ත. ඇමතියෙක් තමයි අඩු
    ඇමති : මහෙශ් වලතර .

    නියොජ්‍ය ඇමති : අර පුසිසෙක්සිද කවුද එකි

    රාජ්‍ය ඇමති : ප්‍රින්සස් අලෙක්ෂි
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    ගහපු ගමන් බඩ වෙන්නේ නෑ හිටපියවු.. කෘශිකාර්මික පැත්තෙන් පට්ට නිශ්පාදන ටිකක් එලියට ආව. පොඩ්ඩක් හොයපල්ලකෝ
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මට මතකයි උබ කියනවා අලුත් ටී ශර්ට් එකක්වත් ගන්නේ නැතුව වැඩ කරා කියල කතාවක්
    දැන් මොකෝ තත්වේ
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    First off all SL people mind should b changed. Ape rate product eka thama first priority eka Denna ona like Korean and Japan people. Issella lankawe Sony TV and radio okkoma hadala thiyanawa but ea kaleth lankawe minissu kemethi nehelu lanka product kiyala, okkoma ganna hadanne philips product suddange hodai kiyala. This story told by my uncle and this what in their generation. Denuwth lankawe minissu thaama same manasika thathwe thama inne. We need to change first of all.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    godak dewal gallery eka pinawanna kiyana katha.
    mike eka aran camera eka issaraha surangana katha kiyanna puluwan eth karanne kohomada kiyane ne.
    ekkenek kiuwa anduwata advise karalu idam nethi ayata idam deela oppu deela iwara karnna 6 month walin,

    ohomane thawa ekkenek kiuwe election kale vote ganna stage uda eka eka boru kiyanawalu ewa wediya ganan ganna epa kiuwa.