MADE IN SRILANKA

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ඇයි බං මේකට කප්ලා කියල දැම්මේ අපිත් හරියට චීන්නු වගේ වෙනවනෙ. ටෙස්ලා -> කප්ලා
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    me wage ewa mehe hadenawanam kochchara loku deyakda :) meka hodata hadila enawanam mama hithanne 1million wage wei car ekak. balamu issarahata mokada wenne kiyala.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    me wage ewa mehe hadenawanam kochchara loku deyakda :) meka hodata hadila enawanam mama hithanne 1million wage wei car ekak. balamu issarahata mokada wenne kiyala.

    ලක්ස 6 කට දෙන්න පුළුවන් කියල මට මතක විදිහට දාල තිබ්බ පතරේ
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ලක්ස 6 කට දෙන්න පුළුවන් කියල මට මතක විදිහට දාල තිබ්බ පතරේ

    ehemanam ithin supirine bun. three wheel tika ayin karala mewa bassuwanam hari ehen mehen ringanneth nahane ethakota :P
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    me anduwen wath giya anduwa wage munta kelawanne nethiwa, munwa admire karala hotada diyunukarala gaththoth hodai.. pahugiya kale ratata adayam enna thibunu patta technologies tikak apita maga eruna(polithene walin petriol hadana eka, wathren duwana engine 1, monawada gas jathiyakin petrol hadana eka..... thawa godak)..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    හොඳයි නේ බන් .. රජයෙන් මේවට අනුග්‍රහය දක්වල දියුණු කරලා ගන්න ඕනේ බන් !:)

    දැන් ඉතින් අපේ සිංහල්ලු මේකේ දොරවල් හතර හොය හොය ජපනගේ එකත් එක්ක සංසන්දනය කරයි :lol: