The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    අද දවසේ මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක්,අලුත් අධිශ්ටානයක් එක් කරපු පුංචි වීඩියෝ එකක් මේක....
    මාත් දවසක මේ වගේ උදව්වක් කාට හරි කරනවා.ඒක ගොඩක් කාලෙකට කලින් මගේ ඔලුවට ආපු දෙයක්.





     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,735
    113
    Great video. TFS machan

    මමත් මේ වගේ වැඩක් මීට කලින් කරලා තිබීම ගැන ඇත්තටම සතුටු වෙනවා.
     
    Last edited:

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Great video. TFS machan

    මමත් මේ වගේ වැඩක් මීට කලින් කරලා තිබීම ගැන ඇත්තටම සතුටු වෙනවා.

    ayeth karapan machan, oya wage dewal, oya wage awastha hemotama lebenne ne
    sathutui machan :D:D:D:yes:
     
    • Like
    Reactions: War Fighter

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ලස්සන වීඩියෝ එක මචන්..මමත් මට පුළුවන් විදියට මම උදව් කරනවා මචන්..