Madhu Madhawa Aravinda NO 7

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    nuwara porak nisa ban request kare.miniha gana thibuna pahadimath nati una. :dull:
    මම දැක්කා ඕකා එක දවසක් බම්බා වල ත්‍රිවීල් ඩයල් එකක් එක්ක කෙල ගන්න යනවා වාහන සීන් එකකට
    12.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    adow mata ajith amathaka una:lol::lol:
    udayanthi danatamath parakkui appa
    ඒකනේ දක්ෂයෝ අමතක කරනවනේ ඔයාලා:P
    මොකටද උදයන්ති පරක්කු ඊලඟ හෙලිවැලි වීඩියෝ එකටද:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඒකනේ දක්ෂයෝ අමතක කරනවනේ ඔයාලා:P
    මොකටද උදයන්ති පරක්කු ඊලඟ හෙලිවැලි වීඩියෝ එකටද:lol:
    :lol: dan nam heluwen fried rice kanawa atthe,arake nam gotukola,pol sambola ne thibbe:rofl::rofl:
    ajith awoth mama sl awith uge chanda wada walata help karanawa:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: dan nam heluwen fried rice kanawa atthe,arake nam gotukola,pol sambola ne thibbe:rofl::rofl:
    ajith awoth mama sl awith uge chanda wada walata help karanawa:lol:
    :lol: මොනා උනත් උදයන්ති ඉල්ලුවොත් මම සපෝට්. පබා දීපු හරක් ඉන්න මේ රටේ වැල වීඩියෝ එකක් දුන්න මෙයාට අපි සැලකුවා මදි
    ඔව් ඉතින් තොපි දෙන්නම එක වගේනේ තට්ටයෝ

    අරූට මධු මාධව ප්‍රොමෝට් කරන එක එපා කරනවද මංදා අපි:dull:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol: මොනා උනත් උදයන්ති ඉල්ලුවොත් මම සපෝට්. පබා දීපු හරක් ඉන්න මේ රටේ වැල වීඩියෝ එකක් දුන්න මෙයාට අපි සැලකුවා මදි
    ඔව් ඉතින් තොපි දෙන්නම එක වගේනේ තට්ටයෝ

    අරූට මධු මාධව ප්‍රොමෝට් කරන එක එපා කරනවද මංදා අපි:dull:
    :lol::lol::lol: ube kathawa attha ban,eath paba guti kaawa kiyala eki kiwwe,isspitthaleth hitiye,eka athi,ow ban mama yanawa meken,madhu onna ohe promote wedden:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol::lol: ube kathawa attha ban,eath paba guti kaawa kiyala eki kiwwe,isspitthaleth hitiye,eka athi,ow ban mama yanawa meken,madhu onna ohe promote wedden:lol:
    :lol: පබාත් නරකම නෑ බොඩි කිට් අතින් බලද්දි. අනේ මංදා මේ හැමෝටම ^^^^ දෙනවනම් මම ඡන්දේ දෙනවා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැක්මක් ඉදිරිපත් කලාට වැඩක් නෑ මහත්තයෝ ක්‍රියා කරවන හැටි කියල නෑනෙ. හැමෝම දාන්නෙ දක්මවල් විතරයි, ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන කොහොමද ලබාගන්නෙ, දැනට තියෙන සම්පත් මොනවද, කොහොමද ඒවා මේ වැඩපිළිවෙලට යොදාගන්නෙ කිසිම දෙයක් නෑ.

    මට නම් ඔබ පමණක් නොව කිසි කෙනෙකු විශ්වාස නැත ;)