Airbnb තමයි පුතේ මුල් මාසේ...
මෙහෙ ඉඳල හොයා ගන්න අමාරූයි බන්.. FB Market place වල තියෙන ඒවට නම් සල්ලි දෙන්න එපා ගොඩක් එවුන් ස්කැම්. ගිහිල්ල කම්පැනි ලඟම මෙට්රො එකට ලඟ තැනක් හොයා ගනින්... මම කිව්වේ ස්වීඩන් වලට ආපූ වෙලාවේ කරපු විදිහ.