Madrid, Spain උන් කව්ද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    Airbnb තමයි පුතේ මුල් මාසේ...

    මෙහෙ ඉඳල හොයා ගන්න අමාරූයි බන්.. FB Market place වල තියෙන ඒවට නම් සල්ලි දෙන්න එපා ගොඩක් එවුන් ස්කැම්. ගිහිල්ල කම්පැනි ලඟම මෙට්‍රො එකට ලඟ තැනක් හොයා ගනින්... මම කිව්වේ ස්වීඩන් වලට ආපූ වෙලාවේ කරපු විදිහ.
     
    • Like
    Reactions: War Fighter

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Wada tika nam karanna thiyenne English walin machan, eth eliyata bassama spanish one weida danne na
    මට madrid වල අත්දැකීම් අඩුයි එත් බහුතරයකට English බැහැ . ගොඩක් අත්දැකීම් තියෙනවා Santiago de Compostela වල නම් ස්පනිෂ් බැරිනම් taxi එකක් වත් call කරලා ගෙන්වා ගන්න බැහැ . කඩේකට ගියත් එහෙම තමයි එත් google ට්‍රාන්ස්ලෙටෙර් ඇප් එකෙන් තමයි වැඩ ගත්තේ.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    madrid යනවා කියන්නේ උබට language එක ඉගෙන ගන්න වෙනවා. මම මාස 3ක් ඉදලා හොද පරිප්පුවක් කෑවා 2017දී

    ගොඩක් වෙලාවට මාසයක් දෙකක් වගේ airbnb ඉන්න බලාගෙන යන්න. යන්න කලින් ලැන්ග්වේජ් එක යන්තන් කතා කරගන්න පුළුවන් ගානට හදාගනින්
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,515
    765
    113
    near my sudu
    Thanks Okkotama, Visa okkoma hari machan, eth thaama inna place ekak set une na, Next month wage yanna thamai hithagena inne, danna kawuru hari innawanam help ekak denna. Thanks
     
    • Like
    Reactions: Hasitha22