මදු වැල් බිම දිගේ වැවෙන වැල් වගයක්. මදු වැල් හුඟක් හයියයි. මදු මල් සුවඳයි. මදු කොළ කෑමට ගන්නවා. ඖෂධීය වටිනාකමකුත් තියෙනවා.
කිරි මදු / මහ මදු
![]()
හීන් මදු / හවරි මදු / ආපසු මදු
![]()

N i m:20781534 said:මදු වැල් බිම දිගේ වැවෙන වැල් වගයක්. මදු වැල් හුඟක් හයියයි. මදු මල් සුවඳයි. මදු කොළ කෑමට ගන්නවා. ඖෂධීය වටිනාකමකුත් තියෙනවා.
කිරි මදු / මහ මදු
![]()
හීන් මදු / හවරි මදු / ආපසු මදු
![]()