~ maduru coil ~ මදුරු කොයිල් ~ මාරාන්තිකයි ...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    වෙරපොරයිසරෙත් තියෙන්නේ දඟරේ තියෙන රසායනික ද්‍රව්‍යම තමයි සිංහලු
    හැබැයි දඟරේ පත්තු වෙද්දී පිට වෙන දුම පිට වෙන්නේ නෑ
    දුම උනත් හොඳ නෑ නේ මට නම් දුම අසාත්මිකයි
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කොයිල් දුම මට නම් දිරවන්නෙම නෑ බං උදේට නැගිටිනකොට නහය හිර වෙලා හුස්ම ගන්න බෑ. ඒක නිසා ගොඩක් කාලෙකට කලින් අපි නෙට් වලට මාරු උනා.
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වෙරපොරයිසරෙත් තියෙන්නේ දඟරේ තියෙන රසායනික ද්‍රව්‍යම තමයි සිංහලු
    හැබැයි දඟරේ පත්තු වෙද්දී පිට වෙන දුම පිට වෙන්නේ නෑ
    දුම උනත් හොඳ නෑ නේ මට නම් දුම අසාත්මිකයි

    ඔකෙනුත් දුමක් එනවා බං :baffled: උම්බලට ඕක ගැහුවම එන්නේ නැද්ද අමුතු සුවඳක්? :oo: