net ekak dan athulata ringa ganna ekaiy

මදුරු ලයිට් එකක් දාන්න ටෙලිසීන්ලගෙ තියනවා වොට් 1ද කොහෙද පවර් එක.

nnet ekak daganin ban.owa wisaiඅනේ මංද බං නිදියන වෙලාවට ඇර අනිත් වෙලාවට කොයිල් පත්තු කරං ඉන්නෙ..
සිගරට් දුමටත් වඩා විස ඇත් නේ මේව ?
nnet ekak daganin ban.owa wisai
Mata nam ara evaporator wada karanawa... refill karanna bothalayak ekka enne
ඒකට මදුරුවො යන්නෙ නෑනෙ බං
අනේ මංද බං නිදියන වෙලාවට ඇර අනිත් වෙලාවට කොයිල් පත්තු කරං ඉන්නෙ..
සිගරට් දුමටත් වඩා විස ඇත් නේ මේව ?

ඩෙංගු එහෙම හැදිච්ච දවසක උබට හිතෙයි අනේ පව් කියල, හැදෙන්නම ඕනේ ඒකෙ රගේ තේරෙන්න 
මගුල තමයිඩෙංගු එහෙම හැදිච්ච දවසක උබට හිතෙයි අනේ පව් කියල, හැදෙන්නම ඕනේ ඒකෙ රගේ තේරෙන්න
![]()
Aththa ban. Mama nam lat eke inna kuubi tikath pana berala thama wade karanne.. Eth maduruwo nam ge athule dutu thena maranawa.
Eliye godak durata inne pirimi maduruwo un lee bonne nane.. ee nisa hithata hari na maranna.. Ge athule nam sure shot

