Mae price ekata worth da bn?
https://ikman.lk/en/ad/10p-luxury-house-for-sale-in-thalawathugoda-for-sale-colombo-1
https://ikman.lk/en/ad/10p-luxury-house-for-sale-in-thalawathugoda-for-sale-colombo-1
ගන්න යනවනම් පොඩ්ඩක් හොදට හොයලා බලලා ගන්න . පොඩි අළුත් ගෙකුත් එක්ක ඇයි මෙච්චර අඩුවට දෙන්නේ කියලා පොඩ්ඩක් සැකයිHodaine?
Ne bn ithin oya dala tiyenne 14million kiyala 140lks kiyalaගන්න යනවනම් පොඩ්ඩක් හොදට හොයලා බලලා ගන්න . පොඩි අළුත් ගෙකුත් එක්ක ඇයි මෙච්චර අඩුවට දෙන්නේ කියලා පොඩ්ඩක් සැකයි
එක බිංදුව ක් අඩුවෙලා ද දන්නේ නැහැ![]()
![]()
koheda ban adu 140 lks neගන්න යනවනම් පොඩ්ඩක් හොදට හොයලා බලලා ගන්න . පොඩි අළුත් ගෙකුත් එක්ක ඇයි මෙච්චර අඩුවට දෙන්නේ කියලා පොඩ්ඩක් සැකයි
එක බිංදුව ක් අඩුවෙලා ද දන්නේ නැහැ![]()
![]()
Patta labai. Habai oyaganata oya aythikarayata ad dada inda one na. Ahala pahala depaththe inna aya oka gannawa case ekak naththan. Eka nisa tikak wata piten ahala balanda.

ඒ පැත්තේ ලෑන්ඩ් මිල කොහොමද ?