Mae gedara worth da?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    add eka ikman eke dapu eka sangage location eka expose karala, nikan hari sangage geta horu pannoth mutath yanna wenawa police statement denna.
    oka sanga dekkanam nadu danna puluwan eth sangage quality nisa awulak wena ekaka ne.
     
    • Like
    Reactions: JohnSnow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    Ow bn.. Puluwan tharam lands ganin.
    House ekka gannawa nam lease or rent karapan.

    Uba interest nam Kiribathgoda/Makola area th balapan.
    Patta demand dan.

    Uba athurugiriya gena mokada hitanne ehe etchara famous wena ekak nedda future eke?
     
    • Like
    Reactions: JohnSnow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    Worth for money. Land price is more than 140
    Deeds balapan 30 years Wath.

    Owners background must see because under world properties seal by Police
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    මෙහෙත් ඔහොම අඩුවට විකුන්න දාලා තිබ්බා ගෙයක් ගන්න ගියාම.කොලඹ ඉන්න කුඩු කාරයෙක්ගේ,අහුවෙලා ඌ... දැන් රාජසන්තක කරනවා කියන නිසා ගැනි විකුණනනවා ගෙදර.... ගමේ මනුස්සයෙක් කතාව කිව්වේ...පොඩ්ඩ්ක් හොයලා බලලා ගන්නා අමුතු සිද්දි තියෙනවා ඕවා අස්සේ
     
    • Like
    Reactions: JohnSnow

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මෙහෙත් ඔහොම අඩුවට විකුන්න දාලා තිබ්බා ගෙයක් ගන්න ගියාම.කොලඹ ඉන්න කුඩු කාරයෙක්ගේ,අහුවෙලා ඌ... දැන් රාජසන්තක කරනවා කියන නිසා ගැනි විකුණනනවා ගෙදර.... ගමේ මනුස්සයෙක් කතාව කිව්වේ...පොඩ්ඩ්ක් හොයලා බලලා ගන්නා අමුතු සිද්දි තියෙනවා ඕවා අස්සේ

    Ithin kuddek vikunapu geyak gattama mokada wenne. uth salli dila ne aran tiyenne. deeds pirisidui ne. ekama de u dipu salli kudu walin hamba karapuwa.

    ganna kenata prasnayak wenne nane ??
     
    • Like
    Reactions: JohnSnow

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    Ithin kuddek vikunapu geyak gattama mokada wenne. uth salli dila ne aran tiyenne. deeds pirisidui ne. ekama de u dipu salli kudu walin hamba karapuwa.

    ganna kenata prasnayak wenne nane ??
    රාජසන්තක කරනවා කියලා කිව්වවේ රජයෙන්...මම නීති ප්‍රශ්න ගැන නන් දන්නේ නෑ බන්....සල්ලි වැඩිපුර තිබ්බ නිසා ගන්න හදනවා නෙමෙයිනේ බන්...
     
    • Like
    Reactions: JohnSnow