magay ammata udauuwak karanna loku pinak (yantra mantra help ekak oona)

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචන් ,පිටකෝට්ටේ තියනවා මරු තැනක්(perera sons එක ගාවින් ඇතුලට යන්න ඕන ,ඕන කෙනෙක් දන්නවා ඒ පාරේ ඉන්න .අහපුවම කියයි ).ආයි නියම තැන මචන් .අපේ අම්මත් අසනීප උනා එක පාරක් හිටි ගමන් .කොහොම හරි අම්මව ඉස්පිරිතාලේ නවත්තලා ඉන්නකොට මායි තාත්තයි ගියා එතනට .ඒ මහත්තයා කිවා අපේ අම්මගේ ඇගට විෂ බීජයක් තම ගිහින් තියෙන්නේ කියලා තව එක එක දවල් කිවා ,ඒ කියපු දේවල් සේරම ඇත්ත .

    අඩෝ හරි පුදුමයි මචෝ , මෙන්න ඊලග දවසේ අම්මගේ ඒ වෙනකොට hospital එකෙන් කරලා තිබ්බ test වල රෙපොර්ට්ස් අනුව අම්මගේ ඇගට විෂබීජයක් ඇගට ඇතුල් වෙලා කියලා කිවා .
    -එතන ඉන්න මහත්තයා පහනක් පත්තු කරන්න දෙනවා ගාථාවකුත් එක්ක , ඒ පහන පත්තු කරන්නේ ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේට ,සිරාවටම ප්‍රතිපල තියනවා බන් .හැබැයි පිළිවෙත් අනුගමනය කරන කාලේ මස් මළු බිත්තර කන්න බෑ (අම්මා සනීප වෙනවනම් ඕන දෙයක් නොකා ඉන්න පුළුවන්නේ බන් )


    පුලුවන්නම් ගිහින් බලපන් ,එතන දෙවියෝ අදහන තැනක් නෙවෙයි තනිකරම බුදු හාමුදුරුවොයි ජය ශ්‍රී මහා බෝදින් වහන්සේටයි විතරයි පිළිවෙත් කරන්නේ , උබේ අම්මට ඉක්මන් සුව පතනවා මචෝ !!!
     
    • Like
    Reactions: dilrasan

    shehanoki

    Junior member
  • Jan 27, 2007
    283
    19
    18
    Colombo
    machan ape ammala yana doc kenek innawa eyata leda penawa sinhala beheth denne. Hapai machan hari amarui number ekak ganna. Dura palathwalin minissu awilla innawa. mata contact number eka mail ekak danna mama ape ammagen ahala set kerala dennam. [email protected] Ape ammageth kakul kakkumak thibba, doc lata lede hoya ganna bari unaa, e wedamahaththaya sinhala beheth dunna dan godak aduii.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් උඹේ ආගම මොකක්ද කියල මම දන්නෙ නැහැ..ඒත් පුලුවන්නම් බෝධිපූජාවක් තියල බලන්න....
    අම්මගෙ නමින් සෙත් කවියක් කියව ගන්න..

    හරියටම හරි කෙනෙක් හොයාගන්න යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට..නැත්නන් උඹලගෙ සල්ලි ටික හූරගෙන කයි..
    දන්න කෙනෙක් නැහැ බන්

    ඉක්මන් සුවය පතනවා මචන්...
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    hatharaliyadda kiyana game nam innawa kenek.ganu kenek,habai eya godak wada karanne malaun gennana ewa..yanthra manthra wadat karanwa danna tharamin nam.
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    මගෙන් බම්ප් එකක්.

    යාලුවගෙ අම්මාට බුදු සරණින් ,දෙවි පිහිටෙන් ඉක්මන්ට සනීප වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.