Mage Adare.....................

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    00020355.gif
    onna apenuthth subapethum.............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    magen suba pathum mal BABA

    :):) all da best machoOo.... උබේ ඔය අත්ම විශ්වාසය තියෙනකන් උබට වරදින එකක් නෑ......

    (ඒක නෙමෙ උබට් 5 වසරෙදිත් කෙල්ලෙක් හිටියද ??:lol::lol: උබ රජ බඩුවක් නෙ බන්...)

    My love is like an ocean
    It goes down so deep
    My love is like a rose
    Whose beauty you want to keep.

    My love is like a river
    That will never end
    My love is like a dove
    With a beautiful message to send.

    My love is like a song
    That goes on and on forever
    My love is like a prisoner
    It's to you that I surrender.

    ela macho

    wow greattttt !!! nice !!! adare rekaganna duk windina aya godak adui den kaleee :(:(:(:(

    00020355.gif
    onna apenuthth subapethum.............

    සුබපැතුම් මචන්


    Thanks Yaluwane
    Ogollange Adarayatath Mama Subha Pathanawa
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams

    හෙට වගේ දවසක හරියටම හවස 6 ට වගේ තමයි මගේ ආදරේ මම මේ ලොකේ අම්මට තාත්තට අයියට පසෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා හම්බුනේ.ඒ 2007 අවුරුද්දෙ හරියටම හෙට වගේ දවසක

    අද රෑට නම් මටයි එයාටයි පොඩ්ඩක් වත් නින්ද යන්නෙ නෑ
    හෙට අපිට අපේ ආදරේ ගැන මතක් කරල සතුටු වෙන්නත් අඩන්නත් කරුණු තියේවි,මම මගේ පණතත් වැඩියෙන් ආදරේ කරපු කෙනා මගේ ළගම ඉන්න කොට හිතට මොනව නම් හිතේවිද එයා ඉන්නව නම් වෙන කිසිම දෙයක් නැතත් මට කමක් නෑ මොහොතක් උනත් වෙන් වෙලා ඉන්න බෑ ගතින් දුරස් උනත් හිතින් අපි එකයි මැරුණත් එකටමයි

    සිප් හලේ ඔබ මහා බැදිලා
    ගෙවූ කාලය දින සති ගෙවිලා
    කප්පරක් පැතු පැතුම් පිරිලා
    ඉමුද ආදරෙන් අපි අපෙම වෙලා

    හිරුට හොරා ඔබ හා
    සදුට හොරා ඔබ හා
    එක් වී සිත් ලෙස සත් ඉදුරා
    ඔබම වෙන්නම් දිවි පුරා

    වෙන් වෙන්නෙ නෑ කිසි දිනේ
    ඔබමයි මගේ ජීවිතේ
    ටික ටික මේ රැයේ
    සීතලයි මගේ ප්‍රියේ

    මිතුරියක් වෙල
    සිත කියවූ ඔබ මගේ
    වෙන් වෙන්න නම් කිසි දිනේ
    මැරෙන්නම් සිත් ලෙසේ

    ආදරේ කියන්නෙ මොකද්ද කියල කියල දුන්නේ එයා.ජීවත් වෙන්න අරමුණක් තිබ්බෙ නැති මට ජීවත් වෙන්න අරමුණක් දුන්න සදාකාලික ආදරයක් දුන්න මනුස්සයෙක් වෙන්න පාර පෙන්නුවා මගේ රත්තරන් අම්මට වැඩියෙන් මම ආදරේ කරේ එයාට

    This Is My Love Story

    මෙහෙමයි මම දැන් මේ යාලුවෙලා ඉන්න කෙනාව මම පොඩි කාලේ ඉදල දන්නවා.ඒ මම පහ වසරෙදි යාලු වෙලා හිටියේ වෙන කෙනෙක් එක්ක එයා දැන් කෙනගේ හොදම යාලුව.ඉතින් මෙයත් මගේ හොදම යාලුවා,හැබැයි මෙයා මගෙයි මෙයගේ යාලුවගෙයි සම්බන්දෙ ගැන දැනගත්තේ සිස්සත්තෙ ලිවුවටත් පස්සෙ.ඊට පස්සෙ මෙයා මාත් එක්ක හොද නෑ නිතරම අරයට කිව්වෙ ඕක නවත්වන්න ඔය වැඩ කරන්න එපා කියලා.ඒ උනාට අපේ සම්බන්දෙ දිගටම තිබ්බ 2000 වසරේ ඉදල 2004 වෙනකම් හොදටම තිබ්බා.2004 දෙසැම්බර් වල තමයි බන් සේරම වෙනස් උනේ.ඒ වෙනකොට අපි කොළඹ ගෙවල් අරගෙන ඉවරයි.ලවු එක දිගටම තිබ්බට හම්බෙන්න වෙලාවක් නෑ කොහොම හරි අපි 2004 දෙසැම්බර් නිවාඩුවට ගමේ ගියා සාමන්‍ය විදියට හම්බෙනවා ඉතින් ඔහොම ගියා මතකද දෙසැම්බර් 26 වෙනිදා එදා තමයි කාලකන්නි දවස මගේ ජිවිතේ.එදායින් පස්සෙ තමයි සේරම වෙන්ස් උනේ


    කොහොමහරි මුහුද හිදුනනේ මම යාලුවෙලා හිටපු කෙනා ඒක බලන්න ගියා ගියාමයි තාම ආවෙ නෑ තාමත් නෑ පස්සෙ මමයි අරයයි තනි උනා
    එයාට යාලුව නැති උනා මට ආදරේ නැති උනා

    ඊට පස්සෙ අර කෙල්ල මාත් එක්ක මාර තරහක් තිබ්බෙ.මගේ ආදරේ නිසාලු අරය නැති උනේ ඒ කිව්වෙ මගේ තියෙන පව නිසා එයලත් ඊට පස්සෙ කොළඹ ගෙවල් අරන් අවා අපේ ගෙවල් හරියටම පොඩ්ඩක් බස් එකේ යන දුරින් අපේ ගෙවල් වල අය ගොඩක් එකතුයි ඒ කෙල්ලගෙ ආම්මල තාත්තල මට සැලකුවෙ පුතෙකුට වගේ දැනුත් එහෙමයි

    අරයත් ගෙදර අය ඉස්සරහ මට හොදින් කථා කරනවා ඒ උනාට හිත යටින් මාර තරහයි කොහොම හරි පොඩි සිද්දියක් නිසා එයා මම නරක කෙනෙක් නෙවෙයි කියල තේරුම් ගත්ත මගේ ළගට වෙලා ඇඩුවා එයා මම ගැන කොච්චර වැරදියටද කියල හිතන් හිටියෙ.මමත් සේරම පැහැදිලි කරල දුන්නා මම නිසා නෙවෙයි එයාගේ හොදම යාලුව නැති උනේ කියලා

    ඊට පසෙ මාත් එක්ක ෆිට් හොදම යාලුව උනා.ස.පේ එහෙම ගොඩක්ම ෆිට් එයා ගෙ නොදනන් දෙයක් නෑ මා මම ගැනත් එහෙමයි ඊට පස්සෙ සා.පේ ඉවර වෙලා උපෙට කොමස් වලට ක්ලාස් ගියා එයත් කොමස් කලේ මට ටික ටික එයාගැන හිතුනෙ ඔය කාලෙදි තමයි ඊට පස්සෙ මම මාස 6ක් දුක් වින්ද එයාගෙන් මේ ගැන අහන්න එයා ළගට ගියාම අහන්න බෑ කකුල් දෙක ගැහෙනවා බයයි මොකද කෙල්ලට තරහ ගියහම අම්මො මතක් කරන එපා ඒ ගැන.

    අන්තිමේදි මම ඇහුවා අහපු වෙලේ නම් මෝඩය කියල කිව්ව මිසක් කිසිවක් කිව්වෙ නෑ.පස්සෙ කිව්ව ඇයි ඔච්චර කල් හිතේ තියන් හිටියෙ එයත් කැමැත්තෙන්ලු හිටියෙ

    එදා ඉදල ඉතින් අද වෙනකම් අපේ ආදරේ මහවැලි ගගටත් වඩා හයියෙන් සාර්ථකව ගලනවා​

    මම දන්න ගොඩක් අය ඉන්නවා ආදරේ නිසා අනේක විදි දුක් විදිනවා කන්න නෑ බොන්න ණා අම්මල කොහෙවත් ඒත් ආදරේ වෙනුවෙන් දුර ගෙවාගෙන ඛොළබ ඉන්නවා ගෙවල් වලින් කැමති නෑ හොරෙන් හම්බෙන්නේ සතියකට සැරයයි නැත්නම් දෙකයි ඒත් විනාඩි පහලවකට,සමහර විට විනාඩි 10කටැ හරි ළං වෙන්න සැතපුම් ගණන් දුර ගෙවාගෙන එනවා ඒ ආදරේ හදවතින්ම විදින අය ඇතටම දුක කියන්නෙ අපිට උරුම දෙයක් අපි දුක් විදිනවා කියන්නේ සැපක් අපිට කවද හරි නම් හම්බෙනව තමයි

    මාත් කලින් ආදරේ කරපු කෙනාව එක රැයකින් පස්සෙ අද වෙනතුරු ඇහැටවත් දැකපු නැති කෙනෙක් එයා නම් කොහේ හරි ලෝඅකෙකට වෙලා මම දිහත් එයාගෙම යාලුව දිහත් බලන් අපිට ආශිර්වාද කරනව ඇති

    මෙවා මට කියන වෙන තැනක් නෑ ඒකයි එලකිරි එකේ ඔගොල්ලන්ට කිව්වෙ මේ වගේ වෙලාවක හිතේ තියෙන දේවල් ඔගොල්ලන්ට තේරෙනව ඇතිනේ මට නම් මේ වෙලවේ දැනෙන දේවල් කියනන් වචන එන්නේ නෑ එක වෙලාවකට හිතෙනව පවුප හිර වෙලා මැරෙයිදෝ කියලා

    අවංක ආදරයකට හැමදාම ආදරේ කරන්න ආදරේකින් පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න ලෝකේ පැවැත්ම ආදරේ මත තමයි තියෙන්නේ ආදරේ එක එක හැඩ ගන්න පුලුවන් ඒ කොයි හැඩේ උනත් ආදරේ ආදරේම තමයි


    HIthata Apu Dewal Ohe Pita Kala
    Pissuwak Wage Kiyala Hithenawa Ethi
    Adarea Kiyanne Ekada Manda

    ©2011/MB/EK.COM



    මචං එතකොට ටේන් එකේ ඔමංතෙ යනකොට සෙට් වුන එක!!
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇත්තෙන්ම.......සහෝ.... ආදරය තේරෙන්නේ ආදරය කරපු කෙනෙක්ටම තමයි.......
    මට කවදාවත් එයාව හිමි වෙන්නේ නෑ..... මම පරක්කු උනා...... එක දැනගෙන අවුරුද්දක‍ට වැඩී ඒත් මගේ හිත තාම එයා ලග...... එයා‍ව පාරෙදි හරි දැක්කොත්.... මේවගේ කථාවකදි මතක් උනොත් දවසම එයාවමයි මතක් වෙන්නේ..... හි‍‍මි නොවුනත් මම එයාට අවංකවම ආදරෙයි......

    Me too. Great minds thing together.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දහිරියෙන් ආදරය ජයගත් අපගේ ආදරණිය බබා මල්ලියට
    මගේ උණුසුම් සුබපැතුම්........................................................
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලස්සනයි bro
    මගේ කතාව කියලා උබේ කතාව කැත කරන්න මට හිතෙන්නෙ නැහැ. ඒත් නොකියා ඉන්න හිතෙන්නෙත් නෑ.

    මගේ Girl ව මට හම්බ උනෙත් class එකෙත්. අපි අවුරුද්දකට වඩා බල බල හිටියා වචනයක්වත් කතා නොකර. පස්සෙ අපි කතා කරන්න පටන් අරගෙනත් අවුරුද්දක් යනකන් යාලු නොවී හිටියා. එයා මට කැමතියි කිව්වෙ phone එකෙන්. ඒ කියලත් අවුරුද්දක් යනකන් අපි හම්බ උනෙත් නෑ. පස්සෙ මට එයාව නොදැක ඉන්න බැරුව class cut කරගෙන එයාව බලන්න ගියා ඔහොම තමා ආදරේ පටන් අරන් වැඩි වේවී ආවේ.
    අපේ අම්මා එයාට බැන්නා මාත් එක්ක යාලු උනාට.. එත් එයා මාව දාල ගියේ නැහැ. එයා හැම වෙලේම මන් ගාව හිටියා.. අසීමිතව මට ආදරේ කලා. අපි එකම එක දෙයක් ඇරෙන්න අනිත් හැම දේම කලා. ඔයාලට තේරෙනව ඇතිනෙ මොකක්ද ඒ කියලා.
    ඇත්තටම මම එයාට සදහටම නය ගැතියි.

    අද අපේ අම්ම කැමති උනා එයලගෙ ගෙදර ගිහින් අපි ගැන කතා කරගන්න...
    මට ඕනෙත් එච්චරයි. මගේ ලෝකෙත් එච්චරයි

    ඉතින් මචෝ උඹටත් එසේම වේවා කියල හදවතින්ම සුභ පතනවා...
    ඔයාටත් මගේ උන්සුම් සුබ පැතුම් යාළුවා
    ඔයාටත් ඔයාගේ ආදරයටත් සියලු ඉසුරින් පිරි අනාගතයක්
    මම ප්‍රර්ථනා කරනවා ................................................................