ඔන්න ඉතින් මමත් සල්ලි සල්ලි කියල බැලුවෙ නැ ගත්ත SSD එකක් පොඩි එකක් නෙමේ 120 GB :P ඔන්න පොටෝ කැලි ට්කකුත් දැම්ම එහෙනම් බලාගෙන යන එකයි මෙන්න ඉතින් Performance මගේ SSD එකෙයි HDD එකේ බූට් වෙනව 5 to 7 sec වලින් වින්ඩොව්ස් 8.1 Thank you