mage as yata kaluine kalu pko???

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හොදට නිදාගනින් රෑට. ගෑනු නළවන එක අඩු කරපං ටිකක්.

    Under eye cream එකක් ගාපන්.
    Spa ceylon එකේ හොඳ බඩු තියේ. එච්චර බජට් නැත්තං jannet එකේ papaya එකක් තියෙනවා එක ගනින්.

    ආතල් එකට දාපු thread එකක් නම් තෝව කොටියා කාපිය
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    හොදට නිදාගනින් රෑට. ගෑනු නළවන එක අඩු කරපං ටිකක්.

    Under eye cream එකක් ගාපන්.
    Spa ceylon එකේ හොඳ බඩු තියේ. එච්චර බජට් නැත්තං jannet එකේ papaya එකක් තියෙනවා එක ගනින්.

    ආතල් එකට දාපු thread එකක් නම් තෝව කොටියා කාපිය
    thnks mchn, atl neme sirawtm dmme