පීනන්න පලයන්..
නැත්තම් රෑට නොකා ඉඳපන්.
අනික් වේල් දෙකටම කා නන්නත්තාර වෙන්න ම.
රෑට කන්න එපා,
වතුර එකක් බීල නිදාගනින්.
බඩ එන්න දෙන්න එපා, ඇබ් කින්ග් එකක් හරි අරන් දවස් 2කට සැරයක් වත් විනාඩි 10ක් ගානෙ කරපන්. 
Umba itin hama welema PC eka issarahane inne poddak eliyata gihin awidapan naththan sports karapan





