mage computer eke bluetooth daganne kohommda?

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    machan ube lap eka bluetooth on karanna wenama button ekak nadda??
    mama tika dawasak lap ekak pawichchi kala...ekenam wenama button ekak thibune
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    වෙනම ස්විච් එකක් තියෙන්නම ඕනා. මෙන්න මේ වගේ ලාංඡනයක් තියෙන එකක් නැද්ද බලන්න.

    bluetooth-logo.jpg