Mage jeevite....

router slt

Member
Jan 14, 2017
135
6
0
:(:(
Machanla man goverment podi jobak karana kollek.
Man Mary karala mata Babek inawa.wife Wada karanet goverment

Mage wayside 31.mge job aka k.k.s.
Wife clark.MA

Mage job ake salary madi Jewett wena,job ake hetiyata samajeta muna denat be.

Mage O/l wala maths s pass ,Sinhala s pass nisa wena goverment job karana ,promotion ganat be.A/L A1,b2 .external degree kelaniye uni ake start karala newattuwa clz yanna viyadam amaru nisa.

Mata me education lvael aken issarahata yana be.

Rassawa karat kalakirimen karane.

Mata goverment job aken isarahata yanai one,wife mata Wada hodata egenagena tiyagana,job aka karana kale campuse avit giye ne man wenuwen.

Man hari bayai mage tatweta.adumagane wife ofz akata yanat,

Me okkoma mage job aka.api 2na loan dala apema gedaraka inne.

Mata me tatwen 1step isarahata yana kawuruhari wadagat advise akak dei ki hitanawa.

Maget oyalata wage Heena tiyanawa.
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ne bro k.k.s 32000

    32,000යි දෙන්නගෙම පඩිය එකතු වෙද්දී ? 80,000ක් ?වගේ එනවා ඇති නේ ? :confused: KKS කියන්නේ පොස්ට් එක මොකක්ද මචං ? රජෙයේ ජොබ් එකට අඩුම C ඕනේ නේද බන්? උබ S එකෙන් ගිය එකම මදැයි. ෆේල් වෙලා නෑ නේ. OL ආයේ කරලා ගණන් වලට C එකක් වත් දාගත්තොත් ඔතනින් උඩට යන්න පුළුවන් නේ බන් ?:confused:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    රජයෙ ජොබ් එකේම ඉන්න ආස නම් උසස් වීම් ගන්න ඩිග්රියක් කරන්න වෙයි නෙහ්. නැත්තං වෙන පඩි වැඩි ජොබ් වලට දාල බැලුවනම් මොකෝ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uba kohoma hari degree eka kara ganin ban. wena kramayak na. puluwannam podi business ekak patan ganin..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Salary keeyada??? Graphic designning wage puluwan nam online wada try karapan bn.

    Life eka stable wenna kalin ay bn bande?? Bandath ay lamai haduwe.

    දැන් ඌ බැදලා ඉවරනේ බන්. ඕනේම එකෙක්ට වැරදෙන තැනක් කසාදෙ :baffled: දැන් වැටුණු වලෙන් ගොඩ එන්න විදිහක් තමා කියන්න ඕනි :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් ඌ බැදලා ඉවරනේ බන්. ඕනේම එකෙක්ට වැරදෙන තැනක් කසාදෙ :baffled: දැන් වැටුණු වලෙන් ගොඩ එන්න විදිහක් තමා කියන්න ඕනි :yes:

    Online jobs tamai neda?yako night kadeka koththu gahana ekath maseta 75 k wath hoyanawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Online jobs tamai neda?yako night kadeka koththu gahana ekath maseta 75 k wath hoyanawa.

    :oo: මට නම් හිතා ගන්න බෑ බන්. ඔනල්යින් ජොබ් කරන්නත් ඉතින් කරන්න දන්න දේවල් මොනවද දන්නේ නෑ නේ. :eek: උබ කිවා වගේ ස්ටේබල් වෙන්න කලින් බැන්දොත් බඩුම තමා.:baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ohomanam abarila hariyanne ne puthe, ohoma giyoth lagadima thota ochchara adaren hitapu genith neti wei ,
     
    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    දැන් ඌ බැදලා ඉවරනේ බන්. ඕනේම එකෙක්ට වැරදෙන තැනක් කසාදෙ :baffled: දැන් වැටුණු වලෙන් ගොඩ එන්න විදිහක් තමා කියන්න ඕනි :yes:

    Mage wife macho campuse yane netiwa mawa Mary kare.mawa godak trust karala.

    Mata waradune kotanada ki Danne ne macho.wife loku kepakirimak Kara mm wenuwen,wife ge family akama egenagatta aya.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mage wife macho campuse yane netiwa mawa Mary kare.mawa godak trust karala.

    Mata waradune kotanada ki Danne ne macho.wife loku kepakirimak Kara mm wenuwen,wife ge family akama egenagatta aya.

    උබ නතර කරපු ඩිග්රි එක ඉවර කරන යන එකෙන් තමා ගොඩ ඒමක් තියෙන්නේ බන්. :yes: 6,000න් නම් ඉතින් අමාරුයි තමා ජිවත් වෙන්න. පොඩි බිස්නස් එකක් පටන් ගන්න. මගේ යාලුවෙක් නම් පිට කොටුවෙන් සපත්තු බැග් වගේ දේවල් අරන් ඇවිල්ල වැඩි ගානට ඔන්ලයින් සෙල් කරනවා බන්. ඒ වගේ දෙයක් නම් උබට ලේසියෙන් කරන්න පුළුවන් වෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    මැදපෙරදිග නම් යන්න එපා බන් දන්නා එඋන්ටවත් යන් එපා කියපන්. අර මගේ යාලුවෙක් අවුරුදු 2ක් ජොබ් එකක් කරලා එකතු කරපුව ගෙන් විසිටින්ග් දාන ඩුබායි ගියා. තිබ්බ ටිකත් කෙලවන ලංකාවට ආවා
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    Methana tiyenawa Kelaniye Uni eke karanna puluwan courses. 1 year diploma cources. Rs.60,000k wage wei, nayak wela hari karapan.
    Link
    O/L maths illuwoth aye karala eka goda dapan macn.
     
    router slt

    Member
    Jan 14, 2017
    135
    6
    0
    උබ නතර කරපු ඩිග්රි එක ඉවර කරන යන එකෙන් තමා ගොඩ ඒමක් තියෙන්නේ බන්. :yes: 6,000න් නම් ඉතින් අමාරුයි තමා ජිවත් වෙන්න. පොඩි බිස්නස් එකක් පටන් ගන්න. මගේ යාලුවෙක් නම් පිට කොටුවෙන් සපත්තු බැග් වගේ දේවල් අරන් ඇවිල්ල වැඩි ගානට ඔන්ලයින් සෙල් කරනවා බන්. ඒ වගේ දෙයක් නම් උබට ලේසියෙන් කරන්න පුළුවන් වෙයි.

    Uba kiyana de hari macho,business karant man laga salli ne,
    Degree aka karana clz yanwat salli ituru wene macho,manegme aka kare,

    Mata clz yana beri nisa nots hoyala dena puluwan yaluwo mata hlp karana.

    Man next yr O/L maths,Sinhala karanawa.