Mage kella..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    යාලු උබ දුකින් ඉන්න වෙලාවෙ උබව රිද්දන්න යන්ව නෙමේ යාලු අපි ඔය වචන සෙට් එකට කියන්නෙ පොදු බොරුව කියල මොකද ඕනම කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ගෑලවෙන්න කියන පොදු බොරුව ඕක

    Ow eaka ehema wenna ethi.. mama meyawa sehenna trust kalaa. mama hithuwa meya exceptional ks ekak kiyala. dan balaagena yaddi eya oppu karala tiyenawa eyath 'same old same' kiyala.. anyway thanx for your wordz saho!
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    අඩෝ ගැනු ගැන කතා කරලා වැඩක් නෑ බන්. ඕකුන්ට උබ වියදං කරන කාලය ගෙදර ඉන්න බල්ලට,පුසට වියදන් කරපන්...උන් ගනුන්ට වැඩ හොදා.මමත් එකපාරක් prostitute කෙනෙකුට ආදරේ කරා දැන දැන එකී හදෙයි, හදාගනනවා කියල හිතල.අන්තිමට එකී මටත් අරිය..මම තමයි අන්තිමට නරකම මිනිහ උනේ..
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    අඩෝ ගැනු ගැන කතා කරලා වැඩක් නෑ බන්. ඕකුන්ට උබ වියදං කරන කාලය ගෙදර ඉන්න බල්ලට,පුසට වියදන් කරපන්...උන් ගනුන්ට වැඩ හොදා.මමත් එකපාරක් prostitute කෙනෙකුට ආදරේ කරා දැන දැන එකී හදෙයි, හදාගනනවා කියල හිතල.අන්තිමට එකී මටත් අරිය..මම තමයි අන්තිමට නරකම මිනිහ උනේ..

    Thihtha eththa... hebei macho okkoma ekai kiyala hithannath amarui neada?
    anyway, thnx for the words!
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I don't know about your girl...But reading what the girl said it's so funny that all girls that wants to break up sounds the same:D.She's definitely in need to change her life for good and she thinks she can find a better standard one more than you.The more you go after her she loose the interest on you and see you as a weak person..i always say don't let your manliness go down on a girl.

    Keep your backbone straight. Be a man,and stop contacting her.If she didn't get back she was never yours.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    අඩෝ ගැනු ගැන කතා කරලා වැඩක් නෑ බන්. ඕකුන්ට උබ වියදං කරන කාලය ගෙදර ඉන්න බල්ලට,පුසට වියදන් කරපන්...උන් ගනුන්ට වැඩ හොදා.මමත් එකපාරක් prostitute කෙනෙකුට ආදරේ කරා දැන දැන එකී හදෙයි, හදාගනනවා කියල හිතල.අන්තිමට එකී මටත් අරිය..මම තමයි අන්තිමට නරකම මිනිහ උනේ..

    උබේ කෙල්ල/අම්මා වේස කමේ ගියාට හැම කෙල්ලම වේ$ස කමේ යන්නේ නෑ.
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    I don't know about your girl...But reading what the girl said it's so funny that all girls that wants to break up sounds the same:D.She's definitely in need to change her life for good and she thinks she can find a better standard one more than you.The more you go after her she loose the interest on you and see you as a weak person..i always say don't let your manliness go down on a girl.

    Keep your backbone straight. Be a man,and stop contacting her.If she didn't get back she was never yours.

    Yah, I got you! Things are going to change from today night, thanx for your inspiration words!
     
    peter.griffin

    Member
    Dec 1, 2012
    110
    11
    0
    Mage kella rata gyaa. Eya mata aadarelu. maawa laba ganna puluwan unoth mea loke inna waasanawanthama kena eyalu. Eath eyata wada hoda kellekwa mata hoya gannalu...

    Mea gena hithala hitha dan hithana ekath mata epa wela inne.. Eyawa amathaka karala innath try kala. Etakota aai eyama mata katha karala(skype) aai maawa pissu wattanawa..

    Hafoi, mata nikan ala amuwen kewaa wage hegimak denenawa..

    :no::no::no::no::no:

    kari scene eka neda ban
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    eki den lassana blonde rich suddek dagani, tho wage anatha kalu keri ponnayek netuwa.
    Suddath ekka wela tho wage Sinhalayan matak kara kara hina wewi athi.

    ane pala geriyoo thoge kona kunu wela hinda thota kohenda ganu.

    Hafoi, mata nikan ala amuwen kewaa wage hegimak denenawa..
    ada kale ganu wiswasa karana epa. issara kale nam (bola ammalage kale) balaha e minissu ada ekata ada ammage baden ganiyek melowata bihi wena wanam un itin athal ekata ma tama enne.

    apita 50-60 wena kota lankawa naughty lanka wei

    uba duk wenna epa oka hariyanawa tika dawasakin. ubata passe terewi mama issara duk une maha moda kamakata kiyala.

    mage nam thiyarya bande nathi unath kellongen fun ekak aragen marila giyath sapai. ada kale wena dewal walata.. samaharunta BF idalath un wath kadala na eth una wena un ekka nacharaye. lankawe kollo hodai ban un kellek ge anagataya hari balala podi atal ekak aragannawa.

    ada kale kana dewal anuwa munge hormon circle eka pissu natanawa ekane ban me podi kelloth ikmanata geta wenne.

    uba wena kellek labei ban duk nowi idahan.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලො මචං කොල්ලන්ගෙන් ඈත් වෙන්න ඕන වුණාම ඔය ටෝක් එක දෙනවා.. වැරැද්දක් හොයාගන්න බැරි තැන.. ඉතිං ඒකි එහෙම කියන්න ඇත්තෙ උඹව එපා නිසානේ.. ඒකි කිව්වත් එක්කනේ වෙන කෙනෙක් හොයාගන්න කියලත්.. උඹ එයා එක්ක ස්කයිප් චැට් කර කර එයා ගැන හිත හිත හිටියොත් උඹගෙ ලයිෆ් එක අවුල් වෙන එක විතරයි වෙන්නෙ.. ඒකි වෙන එකෙක් කසාඳ බඳියි.. උඹට හැමදාම ඒකි ගැන හිත හිත ඉන්න වෙයි.. කෙල්ලො කපටියි කොල්ලො ලපටියි කියන්නෙ ඕකයි මචං.. ඒකි කම්මැලිකම යවාගන්න උඹත් එක්ක දැන් ස්කයි චැට දාන්නෙ.. :yes: කොහොම වුණත් පරිස්සමින්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබේ කෙල්ල/අම්මා වේස කමේ ගියාට හැම කෙල්ලම වේ$ස කමේ යන්නේ නෑ.
    මම උඹත් එක්ක මචෝ වචනයකින් වත් බැනගෙන නෑ.. ඒත් මෙහෙම කියනවට මාත් එක්ක අමනාප වෙන්න එපා.. උඹටත් අම්මා කෙනෙක් ඉන්නවා.. මටත් අම්මා කෙනෙක් ඉන්නවා.. එහෙම එකේ උඹ අම්මට ඔය විදියට කතා කරන එක වැරදියි මචං.. මොන අම්මත් එකයි.. ඒ හැම කෙනෙක්ම එකම දුකයි විඳින්නෙ.. ඔය වගේ කතා කියන එක පව් මචං.. අම්මා කියන වචනෙට හරි ගරු කරන්න ඕනි.. වැරැද්ද කරපු එකාට බැනපන්.. ඒත් ඒවට අහිංසක දෙමව්පියො ගාවගන්න එපා.. පව් බං.. :(