Mage kella..

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    ane pala geriyoo thoge kona kunu wela hinda thota kohenda ganu.

    ada kale ganu wiswasa karana epa. issara kale nam (bola ammalage kale) balaha e minissu ada ekata ada ammage baden ganiyek melowata bihi wena wanam un itin athal ekata ma tama enne.

    apita 50-60 wena kota lankawa naughty lanka wei

    uba duk wenna epa oka hariyanawa tika dawasakin. ubata passe terewi mama issara duk une maha moda kamakata kiyala.

    mage nam thiyarya bande nathi unath kellongen fun ekak aragen marila giyath sapai. ada kale wena dewal walata.. samaharunta BF idalath un wath kadala na eth una wena un ekka nacharaye. lankawe kollo hodai ban un kellek ge anagataya hari balala podi atal ekak aragannawa.

    ada kale kana dewal anuwa munge hormon circle eka pissu natanawa ekane ban me podi kelloth ikmanata geta wenne.

    uba wena kellek labei ban duk nowi idahan.

    Sra kathawa, thnx for the words bro!
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    කෙල්ලො මචං කොල්ලන්ගෙන් ඈත් වෙන්න ඕන වුණාම ඔය ටෝක් එක දෙනවා.. වැරැද්දක් හොයාගන්න බැරි තැන.. ඉතිං ඒකි එහෙම කියන්න ඇත්තෙ උඹව එපා නිසානේ.. ඒකි කිව්වත් එක්කනේ වෙන කෙනෙක් හොයාගන්න කියලත්.. උඹ එයා එක්ක ස්කයිප් චැට් කර කර එයා ගැන හිත හිත හිටියොත් උඹගෙ ලයිෆ් එක අවුල් වෙන එක විතරයි වෙන්නෙ.. ඒකි වෙන එකෙක් කසාඳ බඳියි.. උඹට හැමදාම ඒකි ගැන හිත හිත ඉන්න වෙයි.. කෙල්ලො කපටියි කොල්ලො ලපටියි කියන්නෙ ඕකයි මචං.. ඒකි කම්මැලිකම යවාගන්න උඹත් එක්ක දැන් ස්කයි චැට දාන්නෙ.. :yes: කොහොම වුණත් පරිස්සමින්..

    aniwar ban. me hodata kata karanwa passe wenas wenawa. okunta itin ban denna ona kolla bokka penna.

    paluwa kansiya maka ganna uba wa ra wena kam allagena idiy. eth uba ewatenna epa. samahara un exam kaledi nidi maragena padam karana kotath oya seen koon tama danne.

    ai ban mehema kello karanne. mun ge ammalath owata waga kiyanna ona patta balliyo. ammatai dutai dennatama dunnanam wade hari.
     
    Ow bang, amaruwen hari ethwenna try karanawa. Iwasanna puluwan seemawak tiyenawane apita.. thnx!
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    උබේ කෙල්ල/අම්මා වේස කමේ ගියාට හැම කෙල්ලම වේ$ස කමේ යන්නේ නෑ.

    ube kella hari hodai ne ban. balagena hoda un narak wenna wadi welawak yanne na. be carefull !
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    aniwar ban. me hodata kata karanwa passe wenas wenawa. okunta itin ban denna ona kolla bokka penna.

    paluwa kansiya maka ganna uba wa ra wena kam allagena idiy. eth uba ewatenna epa. samahara un exam kaledi nidi maragena padam karana kotath oya seen koon tama danne.

    ai ban mehema kello karanne. mun ge ammalath owata waga kiyanna ona patta balliyo. ammatai dutai dennatama dunnanam wade hari.

    :):)
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    උබේ කෙල්ල/අම්මා වේස කමේ ගියාට හැම කෙල්ලම වේ$ස කමේ යන්නේ නෑ.

    සහෝදරයා මම උබගේ අම්මව මෙතනට ඇදල ගන්නේ නෑ. මොකද මම දන්නවා උබේ හිතේ උබේ අම්ම ගැන තියෙන සැකේ උබ ඔය පිට කලේ කියල. මමත් උබේ බලු ගානට වැටෙන්නේ නෑ. අනේ මන්ද උබල කොහොම senior member උනාද කියලා ??
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aniwar ban. me hodata kata karanwa passe wenas wenawa. okunta itin ban denna ona kolla bokka penna.

    paluwa kansiya maka ganna uba wa ra wena kam allagena idiy. eth uba ewatenna epa. samahara un exam kaledi nidi maragena padam karana kotath oya seen koon tama danne.

    ai ban mehema kello karanne. mun ge ammalath owata waga kiyanna ona patta balliyo. ammatai dutai dennatama dunnanam wade hari.

    හැම කෙල්ලමත් එක වගේ නෑ මචෝ.. අපේ කරුමෙට තමා ඔය වගේ කෙල්ලො සෙට් වෙන්නෙ.. ඔය හැම එකෙන්ම පාඩම් ඉගෙනගන්න ඕන මචං.. දවසින් දවස එතකොට ජීවිතේට අත්දැකීම් එකතුවෙනවනේ..

    කෙල්ල කියනව නම් මට ඔයාව එපා කියලා අපිටත් පුළුවන් වෙන්න ඕන මචං එයාව අමතක කරල දාන්න.. කොල්ලා ඒකිට හදවතින්ම ආදරේ කලා වෙන්න පුළුවන්.. හැබැයි කෙල්ල කොල්ලට ආතල් එකටනේ ආදරේ කලේ.. ඉතිං එහෙම කෙනෙක් ගැන හිත හිත ජීවිත කාලෙම දුක් වෙන්න අවශ්‍ය නෑ.. ඒකෙන් වෙන්නෙ තමන්ට තමන්ව නැතිවෙන එක විතරයි..

    ගොඩක් කොල්ලො කෙල්ල දාලා ගියාම හිතේ ආවේගෙට මැරෙන්න උත්සාහ කරනවා.. ඒකෙන් මචං පාඩුවෙ කාටද..? තමන්ටම නේද.. ඔය වහබොන එවුන් කවදාවත් මැරෙන්නෙ නෑ.. උන් ජීවත් වෙනවා.. හැබැයි මැරුනා වගේ තමා.. හදිසියෙ හරි මැරුනත් මචං කෙල්ල ඌ වෙනුවෙන් ජීවිත කාලෙම අඩන්නෙ නෑ.. එක දවසක් දුක් වෙයි.. ඊට පස්සෙ තව එකෙක් හොයාගනියි.. හැබැයි කොල්ලගෙ අහිංසක දෙමව්පියො.. ජීවිත කාලෙම ඌ වෙනුවෙන් අඩයි..

    කවද හරි තමන්ට හරියන හිමිකාරිය ලැබෙනවා.. එතකන් ඉවසන්න ඕනි මචං..
    සිංදුවකුත් තියෙන්නෙ සුනිල් එදිරිසංහ මහත්තය කියන

    හිදීවි කොතැනක හෝ.. හිමි කාරයා උපන් ඔබේ නමින්
    වඩීවි කෙදිනක හෝ.. ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්..

    Godak watinawa....!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ow bang, amaruwen hari ethwenna try karanawa. Iwasanna puluwan seemawak tiyenawane apita.. thnx!
    ඔව් ඒක තමා හොඳම දේ.. එයා උඹව අන්දනවා.. ඒක නිසා මොලේ පාවිච්චි කරල වැඩ කරපන්.. එයා කිව්වනේ ඉතිං වෙන කෙනෙක් හොයාගන්නයි කියලා.. ඉතිං ආයෙ කතා කරන්න එපා.. එයාට බොක්කට වදින්න දෙක තුනක් කියලම චැප්ටර් එක ක්ලෝස් කරල දාපන්.. නිකම්ම කතා නොකර ඉන්න එපා.. :)

    සහෝදරයා මම උබගේ අම්මව මෙතනට ඇදල ගන්නේ නෑ. මොකද මම දන්නවා උබේ හිතේ උබේ අම්ම ගැන තියෙන සැකේ උබ ඔය පිට කලේ කියල. මමත් උබේ බලු ගානට වැටෙන්නේ නෑ. අනේ මන්ද උබල කොහොම senior member උනාද කියලා ??
    දෙමාපියො කොහෙත්ම ගාවගන්න එපා මචං.. ඒකයි මම එහෙම කියපු කෙනාටත් කිව්වෙ.. කොයි අම්මත් එකයි බං.. මට උඹේ අම්මයි මගේ අම්මයි කියලා වෙනසක් නෑ.. අපිට අදාල නෑ එයා මොන දෙයක් කලත්, මොන විදියට ජීවත් වුණත්.. අපි ගරු කරන්න ඕන මචං අම්මා කියන වචනයට.. :yes:
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    දෙමාපියො කොහෙත්ම ගාවගන්න එපා මචං.. ඒකයි මම එහෙම කියපු කෙනාටත් කිව්වෙ.. කොයි අම්මත් එකයි බං.. මට උඹේ අම්මයි මගේ අම්මයි කියලා වෙනසක් නෑ.. අපිට අදාල නෑ එයා මොන දෙයක් කලත්, මොන විදියට ජීවත් වුණත්.. අපි ගරු කරන්න ඕන මචං අම්මා කියන වචනයට.. :yes:
    [/QUOTE]

    sry machan...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sry machan...

    උඹ එල කොල්ලෙක් මචං.. :yes:
    Hats+_50f389dbdda81cb58733dee7fa1bbd5c.jpg

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    I don't know about your girl...But reading what the girl said it's so funny that all girls that wants to break up sounds the same:D.She's definitely in need to change her life for good and she thinks she can find a better standard one more than you.The more you go after her she loose the interest on you and see you as a weak person..i always say don't let your manliness go down on a girl.

    Keep your backbone straight. Be a man,and stop contacting her.If she didn't get back she was never yours.

    :yes::yes: