🔪 සත පහක් දෙන්නෙ නෑ... සත පහක්...!!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: නරකම දෙය තමයි නොරටුන් මේ ගේම් එකට කෙලින්ම සම්බන්ධ වීම. අපිට අපේ රටේ ඉඳගෙනම විදේශිකයන් එක්ක තරඟ කරන්න වේවි එදිනෙදා අවශ්‍යතාවලට පවා.

    ඕක ඉතින් ජන ප්‍රසාදය එක්ක කෙරුවා මෙගා ස්ට්‍රක්චර්ස් මායාවෙන් වහලා...
    දැන් සීනිබෝල කතා කියලා බහුතර ජන අප්‍රසාදයෙන් විකුණනවා... කලින් හරි දේ වැරදියට කරලා කෙලෙව්වා.. දැන් වැරදි දේ විකුණලා කෙලවනවා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෛත්‍රීට
    චන්ද පදනමක් නෑ.. රනිල්ට ජන ප්‍රසාදයක් නෑ...
    ඒ මදිවට මිනිස්සු ලොකු කම්පිටිෂන් එකකින් පරද්දපු හිටපු ජනපති නැවත පොරපිටියට...
    මෛත්‍රීට සෙට්ල් වෙන්න විදිහක් නෑ.. මෛත්‍රී හිතන්න ඇත්තේ කාම් එකේ වැඩ කරන්න ලැබෙයි කියලා... රනිල්නම් ප්ලෑන් කරන්න ඇත්තෙම දැන් තියෙන තත්වේ. මහින්දත් ආපහු එන්න හිතන්න නැතුව ඇති. මහින්දගෙන් ගොඩ යන්න හිතාගෙන ඉන්න අය නිසා මහින්ද නැවත එන්න හිතුවෙ සමහරවිට මහින්ද පක්ෂෙ දුන්න ගමන් ඔක්කොම වැරදි රාජපක්ෂලා කලේ කියල අත හෝදගන්න සෙටාර් එකක් සිටිය නිසා වෙන්නත් පුලුවන්.
    අන්තිමට උනේ කාගේ කාගෙත් වෙස් ගැලවුනු එක විතරයි 2015ජනවාරි 8 න්.
    කාටවත් කොන්දක් නෑ බැඳුම්කරයෙන් හරි මෙගා ඩීල් වලින් හරි චීනෙන් හරි දූෂණයට ලක්වුනු ධනය නැවත රජයට පවරා ගන්න..

    :yes::yes::yes:
    හුටන් අහුඋනේ ගැටේකට.... රනිල ඌව ඉත්තට තියල බලේ ගත්ත.... දැන් ඉතින් අර මොනවදෝ කාපු එකා වගේ උඩ බලන් හූල්ලනවා.....