Mage phone eka...

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    mage phone eka natiuna. HTC wildfire ekak .eka hoyaganna TRC help karanewada? me gana danna kenek mata vistara tikak keyana?loku udawak......
    :(:(:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොලිසියේ entry එකක් දාන්න ෆෝන් එකේ imie number එකත් එක්කම. උබේ ෆොන් network එකටත් කියන්න. පොලිස් එන්ට්‍රියෙ copy එකක් එක්ක TRC එකට කියන්න. එතනටත් imie number එක ඕනෙ වෙනවා.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    පොලිසියේ entry එකක් දාන්න ෆෝන් එකේ imie number එකත් එක්කම. උබේ ෆොන් network එකටත් කියන්න. පොලිස් එන්ට්‍රියෙ copy එකක් එක්ක TRC එකට කියන්න. එතනටත් imie number එක ඕනෙ වෙනවා.

    :yes::yes:
     
    වැඩක් නෑ ඕකේ අදහස අත ඇරපන්..ලංකාවේ ෆෝන් එකක් නැති උනොත් නැති උනාම තමා..මගෙත් එකක් නැති උනා..ඒක හොරකම් කරපු එකා වෙන සිම් එකක් දාල ඒක පාවිච්චිත් කරා..තාම ටි.ආර්.සී එකෙන් හොයනව..උන් හොයන්නෙ නෑ කාලකන්ණි...:angry::angry::angry: