Mage Punchi Rosa Male Song Real Meaning...

Crazy_Mad

Member
Dec 22, 2008
1,964
244
0
In My Home....... :-)
Eka Machan Ubata Witharak Nemei Meke podu deyak..Baluwa ganna one tika gaththa BUMP ekak wath na giya..
Patta ONNa rep+ dunna Kollo
:confused::D:D:oo::P

Mama EK eken eeth wendath eka heethuwa ooka yaaluwa.. Issara wagee nemei den parana memberslath adui.. Wedagath deyak demmata balana ayath adui.. :(Mokakhari kunuharupayak demmothnan comments iwarayak nehe...:no:
Hebei thaama tikak denek hari innawa meewa balana.. ee gena sathutui... :dull:
Mallige rep 1ta wediya comment 1ta tnx... Bcoz mama wediya rep gena care karan nehe...:)
 

Crazy_Mad

Member
Dec 22, 2008
1,964
244
0
In My Home....... :-)
Good post bro!!:D

niyamai..
11.gif

+3

Tnx friends...;)
 

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME


    හරිම ලස්සන සින්දුවක් මචන් . තේරුමයි විසුවල් එකයි ගායනයයි හොදට ගැලපෙනවා :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හදවතට දැනෙන ගීතයක් මචං.. බොහොම ස්තුතියි.. ඔය ගීතයෙ විඩීයෝ එක නියමෙටම ගැලපෙන්න කරලා තියෙනවා.. අද කාලෙ එන ගොඩක් සින්දු වල, සින්දුවෙන් කියවෙන්නෙ වෙන එකක්. ඒත් වීඩියෝ එක තවත් එකක්.. හොදම උදාහරණය තමා ඔබ තරම් පෙම් කළ කිසිවෙක්.. කොහොත්ම වීඩියෝ එක ගැලපෙන්නෑ..
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සමහර සිංදුවල, සින්දුව රචනා කරන්න පාදක වුන හේතුව ඒ සින්දුවටත් වඩා ලස්සනයි... ඒ වගේම සින්දුවේ නියම හරය සහ උපරිම රසවින්දනය ගන්න පුළුවන් මේ වගේ ගීතය රචනා කරන්න පාදක වුන හේතුව දැන ගත්තට පස්සේ. ගොඩාක් ස්තුත්යි යාළුවා... Rep Added
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    fatta bn ... ey gaayakaya ma da oya sinuwa kiyana ekkena ??? :shocked: .. ;)
    ehenam dan ey rosa mala scene eka danagannawa ne :D

    btw ela machn .... theruma wisthara karata ... ITN eke okata visual ekak haduwa ... ey kaale eken sinduwa hondata therum ganda puluwan wuna.... ubatath thanx

    +rep
     

    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    හදවතට දැනෙන ගීතයක් මචං.. බොහොම ස්තුතියි.. ඔය ගීතයෙ විඩීයෝ එක නියමෙටම ගැලපෙන්න කරලා තියෙනවා.. අද කාලෙ එන ගොඩක් සින්දු වල, සින්දුවෙන් කියවෙන්නෙ වෙන එකක්. ඒත් වීඩියෝ එක තවත් එකක්.. හොදම උදාහරණය තමා ඔබ තරම් පෙම් කළ කිසිවෙක්.. කොහොත්ම වීඩියෝ එක ගැලපෙන්නෑ..

    U r welcome bro..:yes: