Mage Punchi Rosa Male Song Real Meaning...

Crazy_Mad

Member
Dec 22, 2008
1,964
244
0
In My Home....... :-)
සමහර සිංදුවල, සින්දුව රචනා කරන්න පාදක වුන හේතුව ඒ සින්දුවටත් වඩා ලස්සනයි... ඒ වගේම සින්දුවේ නියම හරය සහ උපරිම රසවින්දනය ගන්න පුළුවන් මේ වගේ ගීතය රචනා කරන්න පාදක වුන හේතුව දැන ගත්තට පස්සේ. ගොඩාක් ස්තුත්යි යාළුවා... Rep Added

U r welcome yaaluwa... Tnx 4 the comment as well... :)