Mage Username Eka Wenas Karaganna Widiyak Nadda?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    ගැල බැඳි ගොනුන් පසුපස එන ගැල මෙන් කර්මයද අප පසුපස පැමිණෙන වග සිහියේ තබාගත යුතුයි....
    එකල මහානුභාවයෙන් යුතුව සාදාගත් ඒ යූසර් නාමය අද වන විට මහා හිසරදයක්ව ඇතිබව ඔබලාට නොපෙනේද, මෙය කලකම් පල දීමක්ම නොවන්නේද..?
    කර්මය කාහටනම් වෙනස්කල නොහැකි වේද..? එසේම ඔය යූසර් නාමයද වෙනස් කල නොහැක්කක්ම වන්නේයැ...
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    Lankat kiyana eka Blankat kiyalawath wenas karaganna bari weida? Minissu inna thana log wenna lajjai :confused:
    තාම වැඩේ හරිගියේ නැද්ද? ලේසිම ක්‍රමය තමයි එළකිරියේ ඉන්නවා ලැජ්ජ නැති එවුන්. අන්න ඒ වගේ එකෙක් එක්ක ලැජ්ජ තියන ඔයා එකවුන්ට් එක මාරු කරගන්න.