mage VEHICLE tika hodai da........

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
hari hari dan athi:dull:
hamogema athin waradi wenawane ehema kiyala e minihata panna panna pahara gahana eka nan honda wadak nemei:no::no:
ugen api fun gaththane e fun eka limit ekakata thiyaganna hamadama meka bump karala monada oyata hamba wenne:nerd:

na mamath owa amathaka kala thama.eth iyeth me miniha mata dos kiyala post ekak dala thibuna.report kalath action ekak aran na.
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    na mamath owa amathaka kala thama.eth iyeth me miniha mata dos kiyala post ekak dala thibuna.report kalath action ekak aran na.

    ehemath scene ekakda:dull:
    kohomath u amuthu manasikathwayen inne uge thaththa uta wahana aran dipu welawe doctor kenek gawata ekkan giyanan ada uta mehema wenne na:dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වාහන වල ගැලපීම නන් අන්තිමයි. හරියට ලැම්බො එකයි මදුරුවෙකුයි තියෙනවවගේ. :D මම අකමැතිම ජාතියක් මචන් පල්සර් කියන්නෙ. :eek: FB 15 එක නන් හොඳයි. :cool::cool:
    වාහන ගැන වැඩිය විස්තර දන්නෙ නැතුවට ඔය වාහන උඹේ නන් නෙමේ වගේ :rofl:
    බයික් දෙකයි කාර් ඒකයි එකම ගෙදරක ෆොටෝ අරන් තියෙනවා පේනවා. කොන්ක්‍රීට් ලෑල්ලෙනුයි ගෙවල් දෙකෙනුයි :D හැබැයි KDH එක පාරෙ කඩයක් ගාව නවත්තපු එකක් වගේ පේන්නෙ.:baffled: ඩයලොග් බෝඩ් එකක් එහෙම තියෙන්නෙ. :sorry::sorry::eek: මොකද්ද බන් කේ ඩී එච් තියෙන උඹට ත්‍රී වීල් එකක් නඩත්තු කරගන්න දන්නෙත් නෑ. හැටි පේන්නෙ නැද්ද? හෝදලා ෆොටෝ අරගනින් ඊළඟ පාර. කෝටි ගණන් සල්ලි තිබුනත් තමන් පාවිච්චි කරන වාහන වලට ආදරේ කරන්න ඕනෙ. :) එතකොට තමා මිනිහෙකුට හරි යන්නෙ. :yes:

    ඔහොම නෙමේ තමන්ගේ වාහන වල ෆොටෝ දාන්න ඕනෙ. ෆුල් සෙට් දාපන් දානකොට. ඉන්ටීරියර්, බැක් සයිඩ් ෆ්‍රොන්ට් එක. සයිඩ් දෙකම ඩෑෂ්බෝඩ් එහෙම දාපන්. අපිත් ආසයි බලන්න :):sorry::sorry:
    උඹ බිස්න්ස්ද කරන්නෙ. නැත්තන් ජොබ්ද? :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;15909380 said:

    hikz. Thama 21 Lu. Wayasa :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by crazybuddy
    බස් එකක්, ලොරියක්, ටිපර් එකක් එහෙමත් ගනිං.. එතකොට පිළිවෙලක් තියෙනව සහෝ..:dull:

    ඇයි කරත්තයක්, විල් බැරෝවක්, පුට් බයිසිකලයක්, ලෑන්ඩ් මාස්ටරයක්, ට්‍රැක්ටරයක්, කන්ටේනරයක්, එතකොට SUV පැත්තෙන් ප්‍රාඩෝ එකක්. ස්පෝර්ට්ස් පැත්තෙන් ෆෙරාරි, ෆෝමියුලා වන්, ලැම්බො වගේ එකක්. ඕෆ්රෝඩ් පැත්තෙනුත් මොකක් හරි මගුලක් :D අවසාන වශයෙන් ප්ලේන් එකක් බෝයින් 787 වගේ. :P සැහැල්ලු ගුවන් යානයක්, හෙලිකොප්පරයක්. :( රොකට් එකක්. බෝට්ටුවක්, නැවක්.
    දන්නෙත් නෑ මම ගැලපීම ගැන නන් මිස්ටේක් තියෙනවනන් හදාගන ඕව ටික ගන්ට. :D

    දි එන්ට් එකට කියන්න තියෙන්නෙ හබලක්වත් නැති අපිට නැව් ටෝක්ස් කුමටද කියල තමා :lol: :D :) :( :dull:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hikz. Thama 21 Lu. Wayasa :lol:

    මම මේ ත්‍රෙඩ් ඒක බලාගන හිටියේ අහිංසක කොල්ලන්ට වද නොදී වැදගත් වැඩක් කරගන්නවද ගිහින්. අපි වගේ. :cool: මම දැන් ඔෆිස් එකේ ඉන්නෙ. භාරදූර වැඩක යෙදිල ඉන්නෙ. :rofl:
    තොපි සේරම එකයි. මම විතරයි හොඳ :sorry::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;15909475 said:

    ඇයි කරත්තයක්, විල් බැරෝවක්, පුට් බයිසිකලයක්, ලෑන්ඩ් මාස්ටරයක්, ට්‍රැක්ටරයක්, කන්ටේනරයක්, එතකොට SUV පැත්තෙන් ප්‍රාඩෝ එකක්. ස්පෝර්ට්ස් පැත්තෙන් ෆෙරාරි, ෆෝමියුලා වන්, ලැම්බො වගේ එකක්. ඕෆ්රෝඩ් පැත්තෙනුත් මොකක් හරි මගුලක් :D අවසාන වශයෙන් ප්ලේන් එකක් බෝයින් 787 වගේ. :P සැහැල්ලු ගුවන් යානයක්, හෙලිකොප්පරයක්. :( රොකට් එකක්. බෝට්ටුවක්, නැවක්.
    දන්නෙත් නෑ මම ගැලපීම ගැන නන් මිස්ටේක් තියෙනවනන් හදාගන ඕව ටික ගන්ට. :D

    දි එන්ට් එකට කියන්න තියෙන්නෙ හබලක්වත් නැති අපිට නැව් ටෝක්ස් කුමටද කියල තමා :lol: :D :) :( :dull:

    [/COLOR]

    :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;15909495 said:

    ba :P
     
    Status
    Not open for further replies.