mage wam ate aulk sinhalu

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,491
    3,854
    113
    කලින් පාර පිටකරද්දි නාලවල මග තියෙන්න පුලුවන්. ඒ නිසා සුලු අවදානමක් තියෙන්නෙ

    ඔක⁣නේ පිරිමින්ගේ වද සැත්කම කරත්, සැනින්ම ස්ටෙරයිල් වෙන්නේ නැ. නාල තුල තියෙන් පුලුවන්.
    කැපු ගමන් ස්ටෙරයිල් කියලා හිතන් වැඩි සෙල්ලම් දාලා ප්‍රෙග්නට් වෙච්ච අවස්ථා අහලා තියේ.
    බොසා, වඳ සැත්කම කරපු අයට නගින්නෙ නැද්ද ?(දැනගැනීම පිණිස.)
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,434
    113
    Homagama
    බොසා, වඳ සැත්කම කරපු අයට නගින්නෙ නැද්ද ?(දැනගැනීම පිණිස.)
    නගිනවා නගිනවා. අනික ඇගේ පිරිමි හොමොන වලට ඔකෙන් බලපැමක් වෙන්නේ නැ. ඇටේ කපන්නේ නැනේ.
    ඇත්තටම මම සමාජේ දැකලා තියන එක තමා කැපුවාම තව තවත් සෙක්සුවලි ඇක්ටිව් වැඩි. නිදහස් කුරුල්ලා කියලා එන ආත්ම ශක්තිය නිසා තවත් සෙල්ලම්.
     
    • Love
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,491
    3,854
    113
    නගිනවා නගිනවා. අනික ඇගේ පිරිමි හොමොන වලට ඔකෙන් බලපැමක් වෙන්නේ නැ. ඇටේ කපන්නේ නැනේ.
    ඇත්තටම මම සමාජේ දැකලා තියන එක තමා කැපුවාම තව තවත් සෙක්සුවලි ඇක්ටිව් වැඩි. නිදහස් කුරුල්ලා කියලා එන ආත්ම ශක්තිය නිසා තවත් සෙල්ලම්.
    එතකොට ශුක්‍රාණු යන්නෙ නැති හින්දා සුරාන්තයට පත්වීමක් තියෙනවද.මොනවත් තරලයක් එලියට එන්න විදියක් නෑනෙ.(වඳ සැත්කම් කලාම හරි ඇට අයින් කලාම හරි ඒව එලියට එන්න විදියක් නැති හින්දා )
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,434
    113
    Homagama
    එතකොට ශුක්‍රාණු යන්නෙ නැති හින්දා සුරාන්තයට පත්වීමක් තියෙනවද.මොනවත් තරලයක් එලියට එන්න විදියක් නෑනෙ.(වඳ සැත්කම් කලාම හරි ඇට අයින් කලාම හරි ඒව එලියට එන්න විදියක් නැති හින්දා )
    ඔගසම් වෙනවා. ෆිලින් එක දැනෙනවා.

    තරලයකුත් එනවා. වෙන්නේ මෙහෙමනේ.
    ඇටෙන් ශුක්‍රාණු හදලා දුන්නාට, ශුක්‍රාණු වලට ඕනා තරලය හදන්නේ මාර්ගයේ තියන ග්‍රන්ථි වලින්. ඒ ග්‍රන්ථි තියෙන්නේ ඇටෙන් පිට, අපේ ඇගේ ඇතුලේ.
    බටේ කැපුවොත් ශුක්‍රාණු සෛල නැතිවෙයි. නමුත් තරලය දිගටම හැදෙන නිසා සෙක්ස් කරලා යවද්දි "ශුක්‍ර රහිත" තරලය පිටවෙනවා.
     
    • Love
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,491
    3,854
    113
    ඔගසම් වෙනවා. ෆිලින් එක දැනෙනවා.

    තරලයකුත් එනවා. වෙන්නේ මෙහෙමනේ.
    ඇටෙන් ශුක්‍රාණු හදලා දුන්නාට, ශුක්‍රාණු වලට ඕනා තරලය හදන්නේ මාර්ගයේ තියන ග්‍රන්ථි වලින්. ඒ ග්‍රන්ථි තියෙන්නේ ඇටෙන් පිට, අපේ ඇගේ ඇතුලේ.
    බටේ කැපුවොත් ශුක්‍රාණු සෛල නැතිවෙයි. නමුත් තරලය දිගටම හැදෙන නිසා සෙක්ස් කරලා යවද්දි "ශුක්‍ර රහිත" තරලය පිටවෙනවා.
    තෑන්ක්ස් බොසා. නොදන්න දෙයක් කියල දුන්නට :love2:
     
    • Love
    Reactions: emoji diaries