Mage Wastuwa!

මූ කම්මැලියෙක් ද කොහෙද . උබ ඔය oDesk ද මොකක්ද එකෙන් සල්ලිත් හොයනවා නේද. යකෝ හැම සති අන්තයේම උබේ ඔය කුණු රෙදි කොට්ට උර බෙඩ්ශීට් ඔක්කොම එකතු කරලා ලෝන්ඩරියකට දාල හෝද ගනින්. ලොකු ගානක් යන්නෙත් නැහැ. අනෙක උබේ ඔය විකාර වැඩ දැන් නවත්වල හොද කසාදයක් කරගනින්. එතකොට හොද ජිවිතයක් ලැබෙයි.
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sharpetears.gif
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කොට්ට උරේ මාරු කරල බෙඩ් ශීට් එකක් දාගනින් සොන්නයො.. නොදකින් විතරක් හෙල්ත් එක ගැන පුකේ ඉදල ටෝල්ක්ස්.. ඇහුවොත් නම් this is the life bitches..

    අනේ මන්ද වේසියෙ තෝ නම්

    2.gif

    okata num aruta guu yawii uge kottta babage assse :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කොට්ට බබාව නාවපන් බං උබ ඌට ගොඩක් ආදරෙයිනෙ? උබ කැමති නැද්ද කොට්ට බබා ලස්සනට ඉන්නවා දකින්න? නාවල ෆොටෝ එකක් ගහල දාපං එළකිරි එකේ :yes:

    ඒ එක්කම කුණුකෙල කොට්ටෙයි බෙඩ් ෂිට් එකත් හොදපන්. බලපන්කො උබේ කෝට්ටේ දාඩිය අල්ලලා එක උඩ පුස් කාල. එකට උබ කුණුකෙල පාර දැම්මම රැස් මාලාව වගේ විහිදිලා. උඹට ලෙඩක් හැදෙයි බං උබව බලන්න කවුරුවත් නෑත් එක්කනේ ගෑනියෙක් වත් නෑනේ තවම.

    odesk එකෙන් කීයක් හරි සෙට් උනහම ඊලංග පාර Washing Machine එකක් ගනිං මචං
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දෙන්නම ජිවතුන් අතර නැහැ :oo:

    සහෝදර සහෝදරිර්යෝ, නෑදෑයෝ බලන්නේ නැද්ද/????????? මු හොදට කඩඩ එහෙම පුළුවන් එකකේ නේ. අපරාදේ ජිවිතේ