වැඩක් නෑ බන්, දැන් මේ තට්ට නාකි කුකුලගෙ ඇද අරින්න බෑ ..... ඕක තමයි මචන්, කෙල්ලො විතරක් නෙමෙයි, කල වයස ආවම කොල්ලොත් බඳින්න ඕනෙ, ඕව පරක්කු වෙලා නාකි උනාම ඉතින් අනාත වෙනව ... හොඳක් නරකක් කියන්න කෙනෙක් නෑ, ආදරෙන් බලන්න හොයන්න කෙනෙක් නෑ ... අනේ සංසාරේ .. මෙහෙමත් ජීවිත ...
![]()