mage wife 13+

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,564
    1,450
    113
    Sri Lanka
    යකෝ ගෑනිගේ හැඩ බලන්න කලින් ගෑනිට හොදට කන්න බොන්න දීපන් මස් මාළු ,පෝෂදයි දේවල්..විටමින් එකක් ගෙනත් දීපන් .මාසෙකට දවසක්වත් සැලුන් එකකට යවපන් ක්ලීන් අප් එකක්,ෆේෂල්,මෙනිකියෝ එකක් කරවපන්.ඔක්කොටම වඩා හොදට පොර දීපන් .එතකොට ඔය හඩු ගති සෝමාරි ගති ඇරිල පන ගහල එයි.

    පාරෙ දකින බ්ලීචින් ගාල පොත්ත සුදු වෙච්ච කික්කියො එක්ක ගෙදර ගෑණි කම්පෙයා කරන්න එපා කොල්ලො ,ඉස්සෙල්ල ඔය හිනමානෙන් මිදියන්.උබට බනිස් ගෙඩියක් කන්න උවමනාවට බෙකරියක්ම සල්ලි දීල සින්නක්කර අරන් ඉවරයි.ඔහොම හිතනවානම් ඔප්පු ලියන්න කලින් හිතන්න තිබ්බ .එකත් ජිවිතයක් පොඩ්ඩක් හිතපන්.
    :yes::yes:
     

    rrokc

    Active member
  • Jan 4, 2016
    394
    37
    28
    Eha gedara
    owath wadada bn
    kellata oka kelinma kiyan natuwa .. tawa lassana wennna one bawa terenna katha kiyapn... eka karanna one widiha itin ubama tamai hoyaganna one.. kalpana karala plan ekak gahapn...
     
    Last edited:

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    කෑම ඕඩර් කලාට පස්සෙ මෙනු එක දිහා බලලා වැඩක් නෑ බන්. වැදගත් වෙන්නේ ලස්සන නෙමෙයි. ලස්සන ඉක්මණට නැති වෙලා යනවා. උඹට එයා ආදරෙන් සලකගෙන ඉන්නවනම් අනිත් මගුල් වැඩක් නෑ බන්.
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    කෑම ඕඩර් කලාට පස්සෙ මෙනු එක දිහා බලලා වැඩක් නෑ බන්. වැදගත් වෙන්නේ ලස්සන නෙමෙයි. ලස්සන ඉක්මණට නැති වෙලා යනවා. උඹට එයා ආදරෙන් සලකගෙන ඉන්නවනම් අනිත් මගුල් වැඩක් නෑ බන්.

    :yes:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කෑම ඕඩර් කලාට පස්සෙ මෙනු එක දිහා බලලා වැඩක් නෑ බන්. වැදගත් වෙන්නේ ලස්සන නෙමෙයි. ලස්සන ඉක්මණට නැති වෙලා යනවා. උඹට එයා ආදරෙන් සලකගෙන ඉන්නවනම් අනිත් මගුල් වැඩක් නෑ බන්.

    ohoma kiyanne ubeth kalla kathada bn :(:lol:
     

    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    serious kiyanne api proposal ekain bande dan 8 months wage wenne. ekaleth lokuwata kamattak tibbe na badinna ona nisa bande. passe penumata ei kiyala hithuna tikak mahath wela ehema. eth ehema une na ban.


    Badinna oni nisa banda kiyana eka waradine bn, monawa unath uba "Ha" kiyapu nisane kasade kale. hodama de uba kamati vidiyata kellawa lassana kara ganin. mahath wennath dan ona taram dewal tiyenne. exercise ehemath karanna kiyapan. E kella uath ekka satutin innawa nm. uba ekiwa atrinawa wage deyak krna eka sadaranai kiyala hitanna ba. ubath kamati una nisane marry kale. uba kamati vidyata hada ganin. mama nam kellage passa loku kara ganna exercise ehema tikak karanna kiyala tiyenne. try ekak dipan. good luck.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,101
    3,089
    113
    Umbata kella lassana wela ei kiyala hithuna kiyanne eki ketha nehe kiyana eka. We a mukuth one nehe gym ekkan palayan masa 6 withara. Gedi dheka Bola wela puka loku wela enawa machn aniwa
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    pw yako..ube gaani uba gana ohmma hithnawa kiyala dangathhto ubata mokak hthei da..??
    adaren idapan..e kiyanne uba adare naa kiyala...nedakin:growl::growl: