Magic Voice tiyana Phone monawada

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පරන චයිනිස් එව්වගෙ තියනවා. දැන් එන ඒවගෙ නැ මචන්. සමහර blackberryවල​ තාම ඒක තියනවා. play store එකෙ නම් ඇප් නැහැ. හැබැයි apk file විදියට internet එකෙ තියනවා.පොඩ්ඩක් හොයලා බලපන්