magicjack Voip Phone used කරන අය ඉනවානම් මට පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනේ මම
magicjack Go ඒකක් ලංකාවේ ගෙදර සෙට් කොරා කියන්නකෝ
JackLink
1.magicjack මට දැන් account ඒකක් හදපුවහම US Land number ඒකක් හම්බෙනවද?
2.මම mobile ඒකට app ඒක දාපුවහම $10 දීලා තම account ඒක Active කරගන්න ඕනේ
මට ඕනේ කම තියන්නේ pc ඒකක් නැතුව ගෙදර router ඒකට මේ magicjack හෝ මොකක් හරි ගහලා පිට ඉදන Android or Apple ඒකකින් call ගැනීමටයි මේ වගේ වැඩක් ගන්න පුළුවන් device තියනවද