Magnet gana danna kenek

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    මේ link එකට පල.... උඩ තියෙන magnetic field කියන එක ඔබපන්...

    Grade: N48
    Thickness : 1.5 inch
    Diameter : 0.5 inch

    කියල inputs ටික දීපන්...

    X = 0 and Y =0 කියන්නේ මග්නෙට් එකේ හරි මද... magnet එක ඇතුලේ point එක..:rofl:

    දැන් calculate කරපන්...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ link එකට පල.... උඩ තියෙන magnetic field කියන එක ඔබපන්...

    Grade: N48
    Thickness : 1.5 inch
    Diameter : 0.5 inch

    කියල inputs ටික දීපන්...

    X = 0 and Y =0 කියන්නේ මග්නෙට් එකේ හරි මද... magnet එක ඇතුලේ point එක..:rofl:

    දැන් calculate කරපන්...

    මමත් ඕක use කරල තියනව. හැබැයි ඔය විදිහට තේරුම් කරල දෙන්න දනගෙන හිටියෙ නැහැ.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    :P mama ohoma kala ban thanks podi than wagayak apahadiliyi ena power eka kohomada enne?lb walin ena ekada?

    මොන power ද උබට ඕනේ?

    සාමාන්යෙන් අපි කරන්නේ මග්නෙට් එකයි steel plate එකයි දන්නා දුරකින් තියනවා... steel plate එක තියෙන්නේ තරාදිය උඩ... එතකොට මග්නෙට් එකේ power එකට එක අදෙනවනේ... එම දුරේදී power එක එක තම....:yes::yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    machan uba poddak hithahan oka EM ekak wenuwata replace karanawa kiyala anna ethakota api EM eke power eka wenuwata oka replace akranawanam oken ganna puluwan power eka dana ganna onene mata one magnet eke prabala thawaya.eka wenas wenawa neda hadala thiyana material walin saha quality eka matha .anna eka thama hada ganna one kochcharak da kiyala.thawa deyak oya web site eke thiyenawa steel plate dekak thibbaham prabala thawaya wadi wenawa wagee seen ekak ewwa mata pahadili na machan .thiyenne Lb walin ne.lb kiyanne raththal neda?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla okkotama thank mama thorathuru tikak hoya gaththa meeka sambandayen
    mama dunnu magnet eke machan
    http://www.ebay.com/itm/1-Neodymium...813?pt=LH_DefaultDomain_0&hash=item53ed220b0d me magnet eke 3938Gauss power ekak thiyenawa (0.3987 teslas) ita wadiyo podi magnet ekamka machan

    http://www.ebay.com/itm/18mm-x-10mm...d=100033&prg=1011&rk=3&rkt=4&sd=360460716813& me magnet eke 4,497 Gauss(0.4497 teslas) mechcharak enawa e kiyanne machanla mama dunnu ekata wada mee podi eka power full kiyana ekada?
     
    ඔය gauss අගයෙන් කියන්නේ magnet එකේ surface එක මත තියෙන field එක... නමුත් surface එකෙන් දුරට යද්දී එක අඩු වෙනවා... දුරේ ඝණයට ප්‍රතිලෝමව...
    පොඩි magnet වල surface එක මත field එක වැඩි... මොකද magnet එක පොඩි නිසා... නමුත් දුරට යද්දී ඉක්මනට drop වෙනවා....
    හරියටම කියපන් උබ මොකටද මග්නෙට් එක ගැනේ කියල... application එක අනුව වෙනස් වෙනවා....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔය gauss අගයෙන් කියන්නේ magnet එකේ surface එක මත තියෙන field එක... නමුත් surface එකෙන් දුරට යද්දී එක අඩු වෙනවා... දුරේ ඝණයට ප්‍රතිලෝමව...
    පොඩි magnet වල surface එක මත field එක වැඩි... මොකද magnet එක පොඩි නිසා... නමුත් දුරට යද්දී ඉක්මනට drop වෙනවා....
    හරියටම කියපන් උබ මොකටද මග්නෙට් එක ගැනේ කියල... application එක අනුව වෙනස් වෙනවා....
    generator ekak hadanna machan.magnet ekayi coil ekayi athara paratharaya 5mm nathi tharam