Mahamewnawa Polgahawela

Usenet

Banned
Aug 10, 2017
698
42
0
මෙතන ඉන්න වැඩි හරියක් ඉපදුන ගමන් රෙජිස්ටර් වෙච්ච ආගම් ගැන ඇදපලුදු හොයනවා... මොකද්ද ඒ ධර්ශන වලින් කියන්නේ කියලා ඇහුවොත් කවුරුත් හරියට දන්නේ නෑ...අනිත් ආගම් ගැන නම් දන්නේ නෑ.. ඒත් බුදුනුත්, බුද්ද ධර්ශණයත් පිලිම වලින් වත් පංසල් වලින්වත් මනින්නේ ශ්‍රද්ධාව අල්පමාත්‍රයක් වත් නැති මිනිස්සූ... මේ පිලිම ගොඩනැගිලි එකදෙයක්වත් බුදුන් බලාපොරොත්තු වෙන්නේ නෑ...ඒ හැමදෙයක්ම දහම ගැන පැහැදිලා ශ්‍රද්ධාවෙන් ලබා දුන්න ලබාදෙන දේවල්... ඒවා ශාසනයේ දියුණුවට දෙන්නෙ.. ඕනේ නම් නොදි ඉන්න පුළුවන්...ඒ නොදුන්නා කියලා කිසි ප්‍රශනයක් හාමුදුරුවොන්ට නෑ..ඔය ඉස්සර ගල් ගුහාවල හාමුදුරුවෝ වැඩසිටියේ... අනික බුදු හමුදුරුවෝ කියන්නේ පිලිමයකට නෙමෙයි... ඒකතමයි හුගක් අයට වැරදිච්ච තැන... බුදු හාමුදුරුවෝ කොයිවගේද කියලා ධර්මයෙන්ම චිත්‍රයක් හිතේ හදාගන්න ඕනේ... එකෙනුයි ශ්‍රද්ධාවක් ඇතිකරගෙන වන්දනාමාන කරන්න ඕනේ..නැත්නම් පිලිම වලට නෙමෙයි...

lol
this coming from who kill wild animals and sells to neighbors
:lol:
Buddhists need more & more people like these :lol:
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
ඇයි බන් උබට ඌ කියන දේ තෙරෙන්නේ නැත්තේ.. ඌ කියන්නේ උබ කියලා අදහස් කරන්නේ එලකිරියේ උබත් ඇතුලුව සමස්ත බෞධද උන්ව. ඇත්තනේ බන්.. ඔය වගේ මිහිදු හාමුදුරු අයිටම් එකක් මරක්කල කඩේක වික්කනම් සින්හලේ, අර ලේ මේ ලේ උන් කඩේ කුඩු කරලා යකා නටලනේ.. හා නැද්ද?

ඌ එක්ට්‍රීමිස්ට් වැඩියි සමහර තැන්වලදි පහර ගහනකොට. ඒත් මේකේ ඌ කියන කතාව 100%ක් හරි..

ඉතින් බං අනිත් උන් යකා නටනවද නැද්ද කියන එක මට අදාළ වෙන්නෙ කොහොමද? :lol:

එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්රතිචාර දක්වන විදිය වෙනස්.බෞද්ධයෝ (හෝ මිනිස්සු) ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක මෝඩ වැඩක්.

Google_Boy කරන්නෙත් ඒක. :)
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කිසි ප්‍රශ්නයක් නැති නිසා තමා අවුල.. විකාරරූපී නැද්ද කියන්න්කො අර මිහිදු හාමුදුරුවො.. දර්මය කන්නේ ඇතුලේ උන්මයි. මුස්ලිම් උන්වත් ඔහොම ගරහනවද කියහන්කො.. ටීශර්ට් එකක දර්මචක්‍රය ගැහුවහම අවුල් වෙන රටේ මේ විකාර පන්සල් ඇතුලේ තියන එකනේ පුදුමේ..

    මං කිව්වේ එක තමයි..ගොඩක් මිනිස්සු ආගම ආගම කියලා ඇදෙහුවාට ආගමෙන් කියන පණිවිඩය ගැන තේරුමක් නෑ, අවබෝධ කරගන්න ඔවමනාවකුත් නෑ පිලිමේ වැරැද්දයි පංසලේ වැරැද්දයි හාමුදුරුවන්ගේ වැරැද්දයි කථා කර කර ඉන්නවා...මෙක අපි කාටත් උන දෙයක්...ඒක තමයි බුද්ධාගමේ පරිහානිය.. බහ තොරන කාලේ ඉදලා පුතේ අර සාදු කිය කිය බුදු හාමුදුරුවෝ පිලිමයකට සමාන කරවලා වදින්න පුරුදු කරා මිසක් මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ, ඒ ශ්‍රද්ධාව ඇතිකරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා ලොකු මිනිස්සු කියලා දුන්නේ නෑ...84000ක් ධර්මස්කන්දයක් දේශණා කලාට කියියෙන් කීදෙනාද ඒවා ගැන හොයන්න උත්සහා කරන්න..මේ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවටත් පස්සෙ ආපූ බෞද්ධා සංස්කෞතික දෙවල් බුද්ධාගමේ හරය කියලා අරගෙන ඇදපලුදු හොය හොය ඉන්නවා මිසක් දේශණා කල දර්මයේ මොනවද තියෙන්නෙ කියලා කාටත් බලන්න ඔවමනාවක් නෑ... එහෙම කරන අයට පිලිම කොයි විදිහට තිබ්බත්, පංසල් පල්ලි වගේ හැදුවත්, හාමුදුරුවෝ නිල් සිවුරු ඇන්දත් ප්‍රශ්නයක් නෑ... ෂන සම්පත්තිය ලැබුනු වෙලාවේ ඇදපලුදු හොය හොය ඉන්නේ පව් කාරයෝ...මේ කියන මාත් ඉස්සර ඇදකුද හොය හොය හිටියා...තවමත් පොඩ්ඩක් තියෙනවා..ඒත් හුගක් අඩු කරගෙන තියෙන්නෙ පරණ දේවල් පොඩ්ඩක් ගැඹුරට මේක කියවන්න අහන්න ලැබුන නිසා..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    lol
    this coming from who kill wild animals and sells to neighbors
    :lol:
    Buddhists need more & more people like these :lol:
    :lol::lol:
    අංගුලිමාලත් රහත් වෙන්න කලින් මිනිස්සු 1000කට වඩ මැරුවා...මං තවම රහත් නෑ... හරි අවබෝධයකට එන්න උත්සහ කරන අය තමයි උබ කියනවා වගේ ඕනේ...:P:P:rolleyes::rolleyes:
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඉතින් බං අනිත් උන් යකා නටනවද නැද්ද කියන එක මට අදාළ වෙන්නෙ කොහොමද? :lol:

    එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්රතිචාර දක්වන විදිය වෙනස්.බෞද්ධයෝ (හෝ මිනිස්සු) ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක මෝඩ වැඩක්.

    Google_Boy කරන්නෙත් ඒක. :)

    :yes::yes::yes:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    :lol::lol:
    අංගුලිමාලත් රහත් වෙන්න කලින් මිනිස්සු 1000කට වඩ මැරුවා...මං තවම රහත් නෑ.. :rolleyes::rolleyes:

    again another pathetic theory
    this is some buddhist with a darmachakra mark on his ass :rolleyes:

    angulimala kill 999++ humans for achieve his goal

    for what
    to please his teacher

    he then become angulimala murder women's & men for collect their fingers.
    and nothing in his mind,only his target.

    when he nearly finished his goal ,but another one finger remaining
    his mom was en route to his location to warn him about the king and his army preparing to kill him, so go away.
    but angulimala ready to kill his mom or anything come in his way to fulfill his target.

    lord buddha oversees this in his visions.
    and saw angulimala still has his good karma to attain nirwana. (rahath you say)
    but he will lose that if he will kill his mom.

    so lord buddha came to see angulimala before anyone,

    then after while he became anulimala thero
    later he became the angulimala rahath thero by attain nirwana.

    so my question is are you the angulimala or someone similar person ?

    because i can't see that a man in your words.

    only a pussy who justify her sinful actions.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    ඔවු බන් කුස්සියේ හරක්මස් , උරුමස් , මුට්ටිගනනන් හැමදාම තැම්බෙන්නෙත් , තථාගතයන් වහස්සේගේ පිනට ,

    Budu hamuduruwo koheda gono mas kanna epa kiyala thiyenne
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    Budu hamuduruwo koheda gono mas kanna epa kiyala thiyenne
    මචන්, මස් කොහොමද මචන් එන්නේ.... ගස් එහෙම හැදෙනවද? ඌරු මස් ගෙඩි.. හරක් මස් ගෙඩි.. කුකුල් මස් ගෙඩි.. මාලු ගෙඩි.. ඉස්සො අල.. කකුලුවො පොතු වගේ ගස් වැල්වල හැදෙනවද මස්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    මෙතන ඉන්න වැඩි හරියක් ඉපදුන ගමන් රෙජිස්ටර් වෙච්ච ආගම් ගැන ඇදපලුදු හොයනවා... මොකද්ද ඒ ධර්ශන වලින් කියන්නේ කියලා ඇහුවොත් කවුරුත් හරියට දන්නේ නෑ...අනිත් ආගම් ගැන නම් දන්නේ නෑ.. ඒත් බුදුනුත්, බුද්ද ධර්ශණයත් පිලිම වලින් වත් පංසල් වලින්වත් මනින්නේ ශ්‍රද්ධාව අල්පමාත්‍රයක් වත් නැති මිනිස්සූ... මේ පිලිම ගොඩනැගිලි එකදෙයක්වත් බුදුන් බලාපොරොත්තු වෙන්නේ නෑ...ඒ හැමදෙයක්ම දහම ගැන පැහැදිලා ශ්‍රද්ධාවෙන් ලබා දුන්න ලබාදෙන දේවල්... ඒවා ශාසනයේ දියුණුවට දෙන්නෙ.. ඕනේ නම් නොදි ඉන්න පුළුවන්...ඒ නොදුන්නා කියලා කිසි ප්‍රශනයක් හාමුදුරුවොන්ට නෑ..ඔය ඉස්සර ගල් ගුහාවල හාමුදුරුවෝ වැඩසිටියේ... අනික බුදු හමුදුරුවෝ කියන්නේ පිලිමයකට නෙමෙයි... ඒකතමයි හුගක් අයට වැරදිච්ච තැන... බුදු හාමුදුරුවෝ කොයිවගේද කියලා ධර්මයෙන්ම චිත්‍රයක් හිතේ හදාගන්න ඕනේ... එකෙනුයි ශ්‍රද්ධාවක් ඇතිකරගෙන වන්දනාමාන කරන්න ඕනේ..නැත්නම් පිලිම වලට නෙමෙයි...
    Bana ahala nivan dakinna hari maduwak wath one ban
    Wessata themi themi bana ahala niwan dakinna yana gon haththa inne lankawe wirharayi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    මචන්, මස් කොහොමද මචන් එන්නේ.... ගස් එහෙම හැදෙනවද? ඌරු මස් ගෙඩි.. හරක් මස් ගෙඩි.. කුකුල් මස් ගෙඩි.. මාලු ගෙඩි.. ඉස්සො අල.. කකුලුවො පොතු වගේ ගස් වැල්වල හැදෙනවද මස්..

    Mama ahapu ekata uththara diyan ban moda katha ahanne nethuwa
    Karanna beri weda bududahame neha
    Karanna puluwan dewal witharayi budu hamuduruwo kiiyala thiyenne
    Sobana weda budu dahame neha
    Kata hari mas noka inna puluwan mas noka inna
    Nikan boruwata kahinne nethuwa
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔවු බන් කුස්සියේ හරක්මස් , උරුමස් , මුට්ටිගනනන් හැමදාම තැම්බෙන්නෙත් , තථාගතයන් වහස්සේගේ පිනට ,

    හරක් ඌරො කුකුල්ලු අසපුව ඇතුලෙදිම කපාගෙන කනකොට මිනිස්සුන්ටත් ලේසියි. දානෙට මස් මාලු උයන්න කරදර වෙන්න ඕනෙත් නෑනෙ එතකොට.
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    Budu hamuduruwo koheda gono mas kanna epa kiyala thiyenne

    Mama ahapu ekata uththara diyan ban moda katha ahanne nethuwa
    Karanna beri weda bududahame neha
    Karanna puluwan dewal witharayi budu hamuduruwo kiiyala thiyenne

    Sobana weda budu dahame neha
    Kata hari mas noka inna puluwan mas noka inna
    Nikan boruwata kahinne nethuwa

    :lol::lol::lol::lol::lol:

    උබ කියන්නේ මොනාද කියලා උබම දන්නේ නැ බන්.. මස් කන්නේ කොහොමද කියහන්කො සත්තු මරන්නේ නැතුව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    :lol::lol::lol::lol::lol:

    උබ කියන්නේ මොනාද කියලා උබම දන්නේ නැ බන්.. මස් කන්නේ කොහොමද කියහන්කො සත්තු මරන්නේ නැතුව.

    Ahenan Ithin uba noka idanko
    Api kannam
    :lol::lol:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0

    Ahenan Ithin uba noka idanko
    Api kannam
    :lol::lol:
    ඉතින් මම උබට කන්න එපා කිව්වද? මම අහන්නේ බුදු හාමුදුරුවො කිව්ව විදිය ගැන.. උබනේ කිව්වේ බුදු හාමුදුරුවො මස් කන්න එපා කිව්වේ නැ කියල.. මම උබෙන් අහන්නේ දෙයක් කිව්වේ නැ කියන්නේ ඒක කරන්න අවසර දීමක්ද?
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    මචන්, මස් කොහොමද මචන් එන්නේ.... ගස් එහෙම හැදෙනවද? ඌරු මස් ගෙඩි.. හරක් මස් ගෙඩි.. කුකුල් මස් ගෙඩි.. මාලු ගෙඩි.. ඉස්සො අල.. කකුලුවො පොතු වගේ ගස් වැල්වල හැදෙනවද මස්..

    :lol:
    you may get some answer with this word thrikoti parishudda sheelaya

    but they already know there are no animal in this world dying without reason,

    either some animal need to die in natural causes or killed with human influence.

    (and Buddhists justify by putting above mention word between these tow sentences.)

    they will eat that animal saying we are not the ones who killing it.

    what a joke :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    ඉතින් මම උබට කන්න එපා කිව්වද? මම අහන්නේ බුදු හාමුදුරුවො කිව්ව විදිය ගැන.. උබනේ කිව්වේ බුදු හාමුදුරුවො මස් කන්න එපා කිව්වේ නැ කියල.. මම උබෙන් අහන්නේ දෙයක් කිව්වේ නැ කියන්නේ ඒක කරන්න අවසර දීමක්ද?
    Buduhamuduruwontah wada loku boudhayoa lankawe inna nisa
    Mas kanna kemathi nethi kattiyata noka inna puluwan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    :lol:
    you may get some answer with this word thrikoti parishudda sheelaya

    but they already know there are no animal in this world dying without reason,

    either some animal need to die in natural causes or killed with human influence.

    (and Buddhists justify by putting above mention word between these tow sentences.)

    they will eat that animal saying we are not the ones who killing it.

    what a joke :lol:
    Kukulage puke idan lewaka la
    Kukul mas lorry yak withara kelala
    Boru Lorry talk denawa
    Saththu merenawan noka mas idapan
    Minissu marenawanam udhdha nokara imu
    Minissu marena nisa LTTE ekata nogaha inna thibuna
    Dutu gamunu rajathumata puka uda dagena nidagena innna thibuna buddhist kiyala
    Ahenam apith neha ratath neha
    Loke monawathma ehenan karanna wenne neha
    Ane huke nananne kiwalu
    Ubala wage ponnna harak tika
    k