ඕකත් දැන් අමුතුම කලාවක් බං. කෙලින්න තියන පිස්සු සේරම කරල[හෝ කලායයි කියල] මහන වෙනවා... කොහොමද ගැම්ම...

සිරසෙ පොරකුත් ලඟදි මහණ උනා මිනිහ නම් හරි පාරෙ යයි වගේ
ekath wikunan kanna un hadanne, dakkane pahugiya tike.සිරසෙ පොරකුත් ලඟදි මහණ උනා මිනිහ නම් හරි පාරෙ යයි වගේ
අහල පහල ගෑනු දන් දෙන්නයි බණ අහන්න ගිහින් තමයි වැඬේ කන්නේ. එයාලට පාඩුවේ බණ භාවනා කරගෙන ඉන්න දෙන්නේ නෑඅපේ පැත්තේ උඩහ කැලේ ඉන්නවා ආරන්නියෙ නියම හාමුදුරුවො මචං. මේ වගේ මීඩිය ඇටෙන්ශන් හොයන aya නෙවෙයි.. පොඩි කාලේ ඉදන් ඉන්න අපි නොදැකපූ හාමුදුරුවරුත් ඉන්නවා ආරන්නියේ.එහෙමවත් එක්ස්පෝස් වෙන්නෙ නෑ එතුමලා... සිල්වත් කියන්නේ උපරිමයි...
Youtube karayo ekka koheda bn senasime inne ?ekath wikunan kanna un hadanne, dakkane pahugiya tike.

අහල පහල ගෑනු දන් දෙන්නයි බණ අහන්න ගිහින් තමයි වැඬේ කන්නේ. එයාලට පාඩුවේ බණ භාවනා කරගෙන ඉන්න දෙන්නේ නෑ
ඔව් එහෙම අය ආය බාහිර සම්බන්ධකම් පවත්වන්නෙ නෑ..කොහොම හරි සසරින් ගැලවීම එකම අරමුණ නිසා.අපේ පැත්තේ උඩහ කැලේ ඉන්නවා ආරන්නියෙ නියම හාමුදුරුවො මචං. මේ වගේ මීඩිය ඇටෙන්ශන් හොයන aya නෙවෙයි.. පොඩි කාලේ ඉදන් ඉන්න අපි නොදැකපූ හාමුදුරුවරුත් ඉන්නවා ආරන්නියේ.එහෙමවත් එක්ස්පෝස් වෙන්නෙ නෑ එතුමලා... සිල්වත් කියන්නේ උපරිමයි...
ඔව් ඕක වෙන්නෙ ගම්ගොඩේ පන්සල් වල. ආරන්න වල ඕක වෙන්නෙ නැති තරම්. ගෑණු ආසයිනෙ දන් පොල්ලෙන් හොදි කන්න...
කොහෙද බන් ගම ?අපේ ගමේ ලොකු හාමුදුරුවන්ට
බ්ලොක් ගල් වැඩපලයි,ලොරියයි,වෑන් එකයි, 3weel එකයි තියෙනවා
ආ අමතක උනා පොල් ගස් 200k විතර තියෙන වත්තකුත් තියෙනවා
සීරීපාද කාලෙට පන්සලේ වාහන ගහන්න බස් වලින් 1000 ගානේ ගන්නවා
සිරසෙ පොරකුත් ලඟදි මහණ උනා මිනිහ නම් හරි පාරෙ යයි වගේ