Mahana wela

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    ඕකත් දැන් අමුතුම කලාවක් බං. කෙලින්න තියන පිස්සු සේරම කරල[හෝ කලායයි කියල] මහන වෙනවා... කොහොමද ගැම්ම...අවුරුදු5ක් වත් හොදින් සිවුරේ ඉන්නවා නම් හොදයි....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,773
    68,155
    113
    ඕකත් දැන් අමුතුම කලාවක් බං. කෙලින්න තියන පිස්සු සේරම කරල[හෝ කලායයි කියල] මහන වෙනවා... කොහොමද ගැම්ම...
    :oo:
     
    • Like
    Reactions: D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කියන්නේ හපන්කමක් කලා වගේ. :ROFLMAO:
    මට හිතෙන්නේ මුන් මහණ වෙන්නේ youtube video එකක් කරන්න ඕනිකමට. ඒකෙන් කීයක් හරි හොයාගන සිවුරු අරිනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    සිරසෙ පොරකුත් ලඟදි මහණ උනා මිනිහ නම් හරි පාරෙ යයි වගේ
    අපේ පැත්තේ උඩහ කැලේ ඉන්නවා ආරන්නියෙ නියම හාමුදුරුවො මචං. මේ වගේ මීඩිය ඇටෙන්ශන් හොයන aya නෙවෙයි.. පොඩි කාලේ ඉදන් ඉන්න අපි නොදැකපූ හාමුදුරුවරුත් ඉන්නවා ආරන්නියේ.එහෙමවත් එක්ස්පෝස් වෙන්නෙ නෑ එතුමලා... සිල්වත් කියන්නේ උපරිමයි...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපේ පැත්තේ උඩහ කැලේ ඉන්නවා ආරන්නියෙ නියම හාමුදුරුවො මචං. මේ වගේ මීඩිය ඇටෙන්ශන් හොයන aya නෙවෙයි.. පොඩි කාලේ ඉදන් ඉන්න අපි නොදැකපූ හාමුදුරුවරුත් ඉන්නවා ආරන්නියේ.එහෙමවත් එක්ස්පෝස් වෙන්නෙ නෑ එතුමලා... සිල්වත් කියන්නේ උපරිමයි...
    අහල පහල ගෑනු දන් දෙන්නයි බණ අහන්න ගිහින් තමයි වැඬේ කන්නේ. එයාලට පාඩුවේ බණ භාවනා කරගෙන ඉන්න දෙන්නේ නෑ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    අහල පහල ගෑනු දන් දෙන්නයි බණ අහන්න ගිහින් තමයි වැඬේ කන්නේ. එයාලට පාඩුවේ බණ භාවනා කරගෙන ඉන්න දෙන්නේ නෑ
    ඔව් ඕක වෙන්නෙ ගම්ගොඩේ පන්සල් වල. ආරන්න වල ඕක වෙන්නෙ නැති තරම්. ගෑණු ආසයිනෙ දන් පොල්ලෙන් හොදි කන්න...
     
    • Like
    Reactions: Dr.Amdan and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,054
    2
    116,262
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ පැත්තේ උඩහ කැලේ ඉන්නවා ආරන්නියෙ නියම හාමුදුරුවො මචං. මේ වගේ මීඩිය ඇටෙන්ශන් හොයන aya නෙවෙයි.. පොඩි කාලේ ඉදන් ඉන්න අපි නොදැකපූ හාමුදුරුවරුත් ඉන්නවා ආරන්නියේ.එහෙමවත් එක්ස්පෝස් වෙන්නෙ නෑ එතුමලා... සිල්වත් කියන්නේ උපරිමයි...
    ඔව් එහෙම අය ආය බාහිර සම්බන්ධකම් පවත්වන්නෙ නෑ..කොහොම හරි සසරින් ගැලවීම එකම අරමුණ නිසා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,670
    113
    34
    Hell

    අපේ ගමේ ලොකු හාමුදුරුවන්ට
    බ්ලොක් ගල් වැඩපලයි,ලොරියයි,වෑන් එකයි, 3weel එකයි තියෙනවා 😏
    ආ අමතක උනා පොල් ගස් 200k විතර තියෙන වත්තකුත් තියෙනවා

    සීරීපාද කාලෙට පන්සලේ වාහන ගහන්න බස් වලින් 1000 ගානේ ගන්නවා
     
    • Like
    Reactions: D_Mad

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,300
    4,095
    113
    ඔව් ඕක වෙන්නෙ ගම්ගොඩේ පන්සල් වල. ආරන්න වල ඕක වෙන්නෙ නැති තරම්. ගෑණු ආසයිනෙ දන් පොල්ලෙන් හොදි කන්න...
    😂😂😂
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,338
    168,422
    113
    එකමත් එක රටක
    අපේ ගමේ ලොකු හාමුදුරුවන්ට
    බ්ලොක් ගල් වැඩපලයි,ලොරියයි,වෑන් එකයි, 3weel එකයි තියෙනවා 😏
    ආ අමතක උනා පොල් ගස් 200k විතර තියෙන වත්තකුත් තියෙනවා

    සීරීපාද කාලෙට පන්සලේ වාහන ගහන්න බස් වලින් 1000 ගානේ ගන්නවා
    කොහෙද බන් ගම ?
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරසෙ පොරකුත් ලඟදි මහණ උනා මිනිහ නම් හරි පාරෙ යයි වගේ

    තනිකර මීඩියෝ ෂෝ එකක් මහණ කිරිල්ලම.