mona vunath u maru fun ekak denne ban... lmao

ඔය එකම එකා ෆේක් දෙක තුනක් අටවන් සැරෙන් සැරේ එකින් එක ලොග් වෙන්නේ බං. ඌ මොනා නැතත් කලාතුරකින් මහින්දට වැටෙන්න තියෙන චන්ද ටිකත් මෛත්‍රීට දෙන්න හෙන කාර්‍යයභාරයක් ඉටු කරනව.![]()


mee paara bus keeyakin senaga adinawada?ඕවත් සෙනගද බං..
පොඩ්ඩක් හිටහන්කෝ අපේ ලොක්ක ස්ටේජ් නගිනකන්..
ඉන්දියාවට ගිහිල්ල පොඩි වැඩ වගයක් තියෙනවා ඒ ටික ඉවර කරලා ආපු ගමන් නගිනවා ස්ටේජ්..
අන්න එදාට මන් ත්‍රෙඩ් එකක් දාල උබලට සෙනග කියන්නේ මොකද්ද කියල පෙන්නන්නං..
එතකන් ඉවසල හිටු පොඩ්ඩක්..
ජනාධිපතිවරනෙක සෙනග කියන්නේ මොකද්ද කියල එදාට උබල දකී..
මළසිරුරක් බදුල්ල රෝහලේ වැසිකිලි වලක..
