maharagam to pelawatte junction

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    කොට්ටාවට ඇවිත් 174 කොට්ටාව -බොරැල්ල බස් එකේ නැගපන්. පැලවත්තෙන් බහින්න පුලුවන්.නැත්නම් පන්නිපිටියේ පාලම ලගින් 174 බස් එක අල්ලගනින්. ලේසි විදිහක්.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: sudokuu

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    කොට්ටාවට ඇවිත් 174 කොට්ටාව -බොරැල්ල බස් එකේ නැගපන්. පැලවත්තෙන් බහින්න පුලුවන්.නැත්නම් පන්නිපිටියේ පාලම ලගින් 174 බස් එක අල්ලගනින්. ලේසි විදිහක්.
    :yes::yes::yes::yes::yes::yes:

    maharagama indala panntipiyta palama lngata enna mona bus ekeda ban naginna puluvan
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    MHG Town > Parana Para > Pamunuwa >
    Turn Right :
    J pura hospital para > Pelawatta

    Nethnam

    MHG > 119 Bus > Embuldeniya > Madiwala > Thalawathugoda > Pelawaththa

    Bus route wala numbers nam danne ne. MHG town eke Bus stand eke ona kenek gen aha ganna puluwan
     
    • Like
    Reactions: sudokuu

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    maharagama indala panntipiyta palama lngata enna mona bus ekeda ban naginna puluvan

    138 කොට්ටාව,හෝමාගම 125 පාදුක්ක,ඉංගිරිය ඕනි බස් එකක එන්න පුලුවන්. :yes::yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    maharagama indala panntipiyta palama lngata enna mona bus ekeda ban naginna puluvan

    ගෙදර බලා නොයන ඔනම බස් එකක් පන්නිපිටිය පාලමට සමාන්තරව කදු දෙක ගාවින් යනවා කදු දෙක පහුවුනාත් එක්කම බෙල් එක ගහලා ඩයිවර් මාමා ලගට යනන් එතකොට පන්නිපිටිය හන්දියෙන් බස්සයි එතන දෙවටක් දියෙනවා පරණ පාරට එතනින් ගිහින් ගියහම 174 බස් එනවා ඔන තරම් කොට්ටව පැත්තට නැතුව අනික් පැත්තට යන්න
     
    • Like
    Reactions: sudokuu

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    138 කොට්ටාව,හෝමාගම 125 පාදුක්ක,ඉංගිරිය ඕනි බස් එකක එන්න පුලුවන්. :yes::yes::yes:
    ela saho 174 gihilla pelawatte junction eke bahinna puluvannam echchrai pelawttahthta yanna ona na ban
    ගෙදර බලා නොයන ඔනම බස් එකක් පන්නිපිටිය පාලමට සමාන්තරව කදු දෙක ගාවින් යනවා කදු දෙක පහුවුනාත් එක්කම බෙල් එක ගහලා ඩයිවර් මාමා ලගට යනන් එතකොට පන්නිපිටිය හන්දියෙන් බස්සයි එතන දෙවටක් දියෙනවා පරණ පාරට එතනින් ගිහින් ගියහම 174 බස් එනවා ඔන තරම් කොට්ටව පැත්තට නැතුව අනික් පැත්තට යන්න
    thanx machn hithe mavenva yana gamana machan:D

    A. සිරියා;19565143 said:
    Maharagama to Pannipitiya (138) → Highlevel road eke indan old road ekata enna → Pannipitiya to Palawaththa (174)

    20 to 30 min wage yai. Bus thiyanawa wadiya balan inna one na :)
    thanx machan ah ehenam avulak aththema nane
     
    Last edited: