Maharagama bus - මහරගම බස්

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    අද හෙට (15/16) මහරගම පැත්තේ බස් වැඩ කරනවද? 119/993/හොරණ බස් එහෙම? නැත්නම් බස් අඩුද?:confused:

    මහරගම පැත්තේ ඉන්න කවුරු හරි කියන්න පුලුවන්ද? නැත්නම් බම්ප් එකක්වත් දාල යන්න.
    ස්තූතියි
    :yes: