අද හෙට (15/16) මහරගම පැත්තේ බස් වැඩ කරනවද? 119/993/හොරණ බස් එහෙම? නැත්නම් බස් අඩුද?
මහරගම පැත්තේ ඉන්න කවුරු හරි කියන්න පුලුවන්ද? නැත්නම් බම්ප් එකක්වත් දාල යන්න.
ස්තූතියි

මහරගම පැත්තේ ඉන්න කවුරු හරි කියන්න පුලුවන්ද? නැත්නම් බම්ප් එකක්වත් දාල යන්න.
ස්තූතියි

Thanks