Maharaja Gamunu Film eka out velalu

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho kwru hari langa film eka thiyenavanam upload karala diyankoooo
    DVD eka out vela kiyala dakka bn.eth mata hamba une na bn.mage yaluvek fb eke dala thibba bn.mata uva dan hamba venne na bn
    ane thiyena ekek up karala diyankoo
    youtube ekatanam danna epa.quality nathivei bn
    2.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මන් ගිය a/c bus එකක ඕක දාගෙන ගියා ලගදි... හොද DVD quality
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අර මර්වින් සිල්ව රඟන එකද ? :dull: :dull: :dull:
    උඹලට ඩේට වැඩි වෙලාද බං ඔය වගේ සමයං බලන්නෙ :dull: :dull: :dull:
    ආචාර්ය පුහ් :dull: :dull:
    අපේ බල්ල මහාචාර්ය ඕක ආචාර්ය නං :dull: :dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මගේ ළඟ තියනවා. නමුත් අප්ලෝඩ් කරන්න තරම් වේගවත් අන්තර්ජාල පහසුකමක් නැහැ. මොකද මම ඩොන්ගල් දාල ඉන්ටර්නෙට් යන්නේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගේ ළඟ තියනවා. නමුත් අප්ලෝඩ් කරන්න තරම් වේගවත් අන්තර්ජාල පහසුකමක් නැහැ. මොකද මම ඩොන්ගල් දාල ඉන්ටර්නෙට් යන්නේ.

    එහෙනං උඹට හැමදාම ඩොන්ගල් දාල ඉන්ටනෙට් යන්න සිද්ධ වෙන්න ඕනෙ :baffled: :baffled:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මන් ගිය a/c bus එකක ඕක දාගෙන ගියා ලගදි... හොද DVD quality
    hahaha meya a/c bus vala yanavalu oooon :P

    Maharaja Gemunu Part 01

    Maharaja Gemunu Part 02

    Maharaja Gemunu Part 03

    Maharaja Gemunu Part 04

    ane vasthuvee mita vada quality ekak nadda bn??
    ubada meka up kale??

    Math meka balanna asawen inne :yes: hodai kiyala kiyanawane kattiya.
    oya enna math ekka yan hall ekakata?? :P

    අර මර්වින් සිල්ව රඟන එකද ? :dull: :dull: :dull:
    උඹලට ඩේට වැඩි වෙලාද බං ඔය වගේ සමයං බලන්නෙ :dull: :dull: :dull:
    ආචාර්ය පුහ් :dull: :dull:
    අපේ බල්ල මහාචාර්ය ඕක ආචාර්ය නං :dull: :dull:
    uva ain karala bn.gamunuta inne uddikaya bn :P
    merviyai mai rangapana film :baffled:

    මගේ ළඟ තියනවා. නමුත් අප්ලෝඩ් කරන්න තරම් වේගවත් අන්තර්ජාල පහසුකමක් නැහැ. මොකද මම ඩොන්ගල් දාල ඉන්ටර්නෙට් යන්නේ.
    ow ow ubata ithin mahindayage mokak hari kunu godak thibboth dongle nemei satellite ekak hoyagena hari up karai :P:rofl:

    ela ela awlk na bn.ohoma yaddi ekek up karai bn:confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    hahaha meya a/c bus vala yanavalu oooon :P

    ane vasthuvee mita vada quality ekak nadda bn??
    ubada meka up kale??

    oya enna math ekka yan hall ekakata?? :P

    uva ain karala bn.gamunuta inne uddikaya bn :P
    merviyai mai rangapana film :baffled:

    ow ow ubata ithin mahindayage mokak hari kunu godak thibboth dongle nemei satellite ekak hoyagena hari up karai :P:rofl:

    ela ela awlk na bn.ohoma yaddi ekek up karai bn:confused:

    ජබෝඃ :baffled: :baffled: :baffled:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ane budu deyyo mama nam newi up karee mata nam baha aya CID gane yanna gamani ekata wuna dee wennna denna epa deyyooo ok torrent site wala search karapankooo ithin math youtube search karahama awe