Maharaja Gemunu

ALFNOD

Member
Jan 29, 2015
249
10
0
In my reality Tunnel
ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නිදාහය එහෙම ගින්දර, අපේ උන් ඉතින් බලන්නත් කලින්ම බනිනවනෙ.
ගෝනි මලිගාද නැද්ද කියන එකට වඩ වැදගත් මම හිතන්නේ, ස්ක්‍රිප්ට් එක, ඇක්ටින්ග් , දෙබස්, මියුසික් වගේ දේවල් කොහමද, අනික් සිංහල ෆිල්ම් වල තියෙන ගොන් පාර්ට් ලක්ෂණ තියෙනවද නැද්ද කියන එක. දඩුබස්නාමයනය වගේ ටෙලිඩ්‍රාම එකකට ගහන්න තවම කතාවක් නෑ. ගොඩක් සල්ලි වියදම් කරේ නැති උනත් අග්නිදාහය එහෙමත් නියමෙට කරලා තියෙනවා.මම හිතන්නේ ෆිල්ම් එක හොදට ඇති, ඉන්දියවේ තත්වෙට ගන්න බැහ. උන්ගේ අනිත් ඒවා හොද උනාට ගොන් පාර්ට් නේ
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    11.gif
    11.gif

    ගෝනි මාලිගා සහ ලී කඩු සටන්..
    :baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    lankawe cinema industry1 ehema unata balapanko inna actresslage gas:angry:. . .un hithan inne hollywood filmwala ragapanne kiyala. . hitan:D
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    “ජයන්ත චන්ද්‍රසිරි“ගේ සිනමා නිර්මාණයක් නිසා බලන්න ගියේ...:oo: ඇත්තටම කිව්වොත් මේ ගොනි මාලිගා, ලී කඩු කියන කතා ඇත්තම තමයි...:frown:
    විනාඩි 3ක 4ක මියුසික් වීඩියෝ කොර වෙන්නම කරන රටේ ඇයි තාමත් හොද ෆිල්ම් එකක් කරගන්න බැරි වුනේ කියල හිතාගන්න බෑ..:dull::dull:

    අයේෂ් විජේරත්න, Wide Angle, Aryans Films, DreamEffects වගේ ප්‍රඩක්ෂන් හවුස් ලංකාවේ ඉදලත් තාම බැරිවුනා හොද ෆිල්ම් එකක් කරන්න..:angry::angry::angry:

    එක්කො වියදම් කරන්න මින්ස්සු නෑ..එහෙම නැත්තම් උවමනාවක් නෑ..

    ලැජ්ජයි බං මෙහෙම ෆිල්ම් ලංකාවේ තියෙන්නෙ කියල පිටරට එවුන්ට කියන්ටවත්..
    බලපන්කෝ bollywood ෆිල්ම් හිතාගන්නවත් බැරිතරම් ඉස්සරහ ඉන්නවා ..ඒ වගේම ඊයේ පෙරේදා ෆෝම් වුන තෙලිඟු ෆිල්ම් කොහොමද...?

    හොද War/crime/action ෆිල්ම් ලංකාවට නම් හීනයක්..

    තාමත් මේ ගස්වටේ කැරගෙන ගොන්පාර්ට් රසයි රසයි කියල අපිටත් බලන්න වෙන එක තමයි දුක...
    :no::no::no::no::no::no::no::no: