budget eka hinda awurudu ganak nawathila thibba film ekak.
ohomahari karapu eka loku deyak.
agapatha thiyena hoda naluwan nathi eka thama duka.

bada thadi ranjawa thama danna wenne. wena ekek nane aga patha thiyana naluwek.![]()
budget eka hinda awurudu ganak nawathila thibba film ekak.
ohomahari karapu eka loku deyak.
agapatha thiyena hoda naluwan nathi eka thama duka.
බොරු වැඩක්.. ඕවට කෝටි පහ හය වියදම් කරලා හදන්නෙ.. අබා එකට කෝටි හතරක් ගියා කිව්වා.. ඔය මාලිගා අරවා මේවටම කෝටි ගාණක් වියදම් කරනවා.. කිසිම තේරුමක් නැහැ.. හෝල් එකේ බලනකොට සුපිරියටම පේනවා ගෝනි මූට්ටු කරලා මහපුවා.. ඒවට උඩින් මැටි ගාලා තියෙන්නෙ.. ඒත් වැඩක් නෑ.. කඩු හදලා තියෙන්නෙ නිකල් පේන්ට් කරලා ලී වලින්.. මොන කතාද ඉතිං.. හරියට වැඩක් කරන්න බැරි නම් නිකන් ඉන්න ඕනි.. හොලිවුඩ් පැත්තට අපිට යන්න අමාරුයි.. ඒත් බලපං බොලිව්ඩ් ෆිල්ම් එකක් අරන්.. උන් නීට් එකට වැඩේ කරනවා.. අපේ සිංහල ෆිල්ම් එකක් ටොරන්ට් අප්ලෝඩ් කලත් සුද්දෙක්වත් බාන්නෙ නැහැ.. ඉංශ්‍රීසි උපසිරැසියක්වත් නෑ.. අපි එකතැන පල් වෙනවා..
ගොඩක් ෆීල්ම් හෝල් වල තවම රෝල දුවන්නෙ.. අපේ උන් තවම ජීවත් වෙන්නෙ එකදාස් නවසිය හැත්තෑ ගණන් වල.. ඒ කාලෙත් ඔයිට වඩා සුපිරි ෆිල්ම් හැදුවා හොලිවුඩ් බොලිවුඩ් එවුන්..
දුක තමා බං.. කෝ මාක් නෝ මාක් බලන්න යද්දි ඕකෙ ටේලරේ දැම්මා..

කපල් නැත්තම් ෆිල්ම් හෝල් මේ වෙද්දී වහල දාල![]()

![]()
![]()
ගෝනි මාලිගා සහ ලී කඩු සටන්..
Siraa Kathawa
ඔව් බන් බලපන්කො ඒලියන් ෆිල්ම් සෙට් එක ,පට්ට නේ ඒ කාලෙ හැටියට
aththa wenna puluwan.. palaweni sareta oka balannama yana kenekta..lankawe budget ekka hollywood level yanna baane macho..
i suggest you to read the book " Maharaja Gamunu" by the director, prior to watch the movie.. U will anticipate the wisdom of our history..
mama kiyanawata karala balannako...
පුදනකොටම කාපි යකා කිව්වලු![]()
ෆිල්ම් එක නම් සුපිරි.... සිංහල සිනමාවෙ මම දැකල තියෙන විශිෂ්ටතම සිනමා කෘතිය කිව්වොත් නිවැරදියි. ඉතිහාස කථා ගොඩක් බැලුව පහුගිය කාලෙ. ඒත් ඒව මේ ෆිල්ම් එකේ අහලකවත් නෑ. පොතත් කියෙව්ව බලන්න කලින්.
පොතේ හිටිය ගැමුණු ෆිල්ම් එකේ නැති වෙයිද කියලත් පොඩි බයක් දැනුන බලන්න කලින්. ඒත් එහෙම වුනේ නෑ.
සෑම ලාංකිකයෙකුම මේක බලන්න ඕනි. රජ වැඩක්..!