Mahela Giyaooooo!!

FCB

Well-known member
  • Jul 18, 2009
    3,035
    674
    113
    Ape unta cricket gahanna ugannanna wela ban,re wenakan nidi maraagena balana apita gahanna one, eta passe heta office gilla nida gena boss genuth banum ahanawa.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බය වෙන්න දෙයක් නෑ..
    තවම මෑච් එක පටන් ගත්තා විතරයි නේ..
    අපි අනිවාර්යෙන්ම දිනනවා..
    ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ..
    බලන්න...
     

    blue_09

    Active member
  • Mar 28, 2009
    4,857
    6
    38
    Kandy
    aniwa ban api nidi maragena baluwata wadak ne ban, api taramwath munta rata gena hagimak nem private taraha maraga ganna yanawa
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සනත් ගියා..
    මිනිහාට ක්‍රිකට් කියන්නේ මොනවාද කියලා
    අමතක වෙලා පාරිලිමෙන්තුවට ගියාම..
    දෑන්වත් නම්බු ඈතිව ක්‍රිකට් වලින් අයින් උනානම් හරි...
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,035
    674
    113
    ekamuth wenna one onama deyak dinanna,ape unta natte ekane,1996 world cup gahapu team eke pattakin wat tiyanna be
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    සනත් ගියා..
    මිනිහාට ක්‍රිකට් කියන්නේ මොනවාද කියලා
    අමතක වෙලා පාරිලිමෙන්තුවට ගියාම..
    දෑන්වත් නම්බු ඈතිව ක්‍රිකට් වලින් අයින් උනානම් හරි...

    den eyata putuwa thama hari yanne :lol:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    සනත් ගියා..
    මිනිහාට ක්‍රිකට් කියන්නේ මොනවාද කියලා
    අමතක වෙලා පාරිලිමෙන්තුවට ගියාම..
    දෑන්වත් නම්බු ඈතිව ක්‍රිකට් වලින් අයින් උනානම් හරි...


    අන්න තට්ටයා කියලා තියෙනවා 2011 කප් එකත් ගහලා අයින් වෙනවා කියලා..:lol::baffled:

    ගහයි බම්බුව...
    :growl::oo: