Mahinda-බෝලයක්-මිරිකලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mahinda-බෝලයක්-මිරිකලා

    ජනාධිපතිවරයා ජනතාව හමුවන සෑම අවස්ථාවකදීම දකුණතින් බෝලයක් මිරිකනු ලබන්නේ ජනතාව වශී කරගැනීම සඳහා යැයි අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දියාවේ සිට පැමිණි කට්ටඩින් පිරිසක් විසින් දින 3ක් පුරාවයටම අරලියගහ මන්දිරයේ පූජාවක් පවත්වා ජනාධිපතිවරයාගේ අතට රත්තරන් බෝලයක් ලබා දී ඇති අතර එය ජනතාව හමුවන සෑම අවස්ථාවකදීම අතේ තබාගනිමින් මිරිකන ලෙස එම කට්ටඩියන් විසින් උපදෙස් දී තිබේ.

    මෙම බෝලය මිරිකන සෑම අවස්ථාවකදීම සහ
    සිපගන්නා ලබන සෑම අවස්ථාවකදීම ජනාධිපතිගේ
    බලය වැඩිවන බවටත්, ජනතාව අතර වැඩියෙන්
    ප්රසාදයට පත්වන බවටත්, කට්ටඩියන් පවසා ඇති
    බැවින් ජනාධිපතිවරයා මෙි දිනවල සෑම
    අවස්ථාවකදීම පාහේ මෙම රන් බෝලය අතේ
    තබාගෙන එය මිරිකමින් සිටීම ඔහුගේ ප්රධාන
    කාර්යයක් බවට පත් කරගෙන තිබේ.
    20732_1240008173596_1631046801_634701_231231_n.jpg

     
    Last edited: