Mahinda රාජපක්ෂ පොන්නයා china walata rata wika

මචන් දැන් මොරටුව පැටා බස් එකක එන ගමන්

චින්නු මුලු බස් එකම පුරා ගදෙ බැ

පිස්සු වගෙ

බැරිම තැන !

මම උන්ගෙන් ගුගල් ට්‍ර්න්ස්ලෙට් එකෙන් ට්‍ර්ස්ලෙට් කරලා මහින්දයව පෙන්නුවා

අදුරනවාද කියලා ඇහුවා

Mun සින්හලෙන් එකපරට කැ ගැහුවා ´ අප්පච්චි ´නෙ මෙ කියලා

මාර වැඩෙ
....
 
30713951_631199603915313_7260515114797603182_n.jpg

Macho

ටග් ගාලා දුවන් ආව කොහොමද මෙක

වැඩිහිටියෙක්ද අර වදින එකා
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    රාජපස්ස විතරක් නෙමෙයි වික්කාමසිංහයි අාප්පසේනයි දෙන්නත් චීනාට රට විකුණන්නේ මේ ජයටම
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හිනා කාලා මැරෙනවා

    හකීම්ට පුලුවන්නම්, කොටි නායකයාව හම්බවෙන්න,
    පුලිතේවන්ට මචන් කියන්න පුලුවන්නම්,
    ත්‍රස්තවාදය කරපු මිනිස්සු පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයට එනවානම්,
    ඉස්ලාම හැර වෙනා අගමක් අදහන්න නිදහසදෙන්නැති, වරදට අතපය කපන සවුදිවගේ රටක රජු ආවොත් ලන්කාවෙ නායකයෙක් ඔහුව පිලිගන්නවානම්,
    ඔයමනුස්සයා ලන්කාවට ආවාම පිලිගන්න එකේ උබට හිනායනවනම් කියන්න තියෙන්නේ,
    උබේ ලින්මැඩි දැනුම තමයි, රට ලෝකය ගැන මොනවත් නොදන්න ගොබ්බ කමයි කියලා.

    රටක නායකයෙක් ආවාම පිලිගන්න එක සාමාන්‍ය සම්ප්‍රදාය ,පිලිගත්තා මිස එතන අරු ගිහින් උන්ගේ රජ්ජුරුවෝ එක්ක_නුනේනෑ. ලන්කාව උන්ගේ රටේ ප්‍රතිපත්ති පිලිගත්තෙත් නෑ. ගෙදරට ආව මිනිහා එක්ක කතාකලා විතරයි. තොපිට ඒවා දැක්කාම මැජික්.
    උබලයි මහ එවුන්තොව ඉස්කෝලේ යවන්නැතුව හරක් දෙන්නෙක් හැදුවනන් කිරිටිකක් හරි ගන්නවා.දැන් ඉතින් කාලකන්නිවගේ ගෙදරටබරක් වෙලා ගන්ජ උර උර ගමවටේ වැවිද ඇවිද ඇවිද ඇති.හෙට තව මොනවහරි දාපන් ගොන්කතාවක් මේකවගේ.
     
    Last edited:

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    :yes::yes::yes::yes:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    රාජපස්ස විතරක් නෙමෙයි වික්කාමසිංහයි අාප්පසේනයි දෙන්නත් චීනාට රට විකුණන්නේ මේ ජයටම

    මට පෙන්නෙ අපෙ කවුරු පත් උනත් චීනා අපිව විකුණනවා අපිටත් හොරෙන්